1. Sams.Ryo

    HID light fault

    apoo wiyadam wena wadak wagee
  2. Sams.Ryo

    HID light fault

    ow ban
  3. Sams.Ryo

    HID light fault

    එල මචන්. thanks
  4. Sams.Ryo

    HID light fault

    ඔව් මචන්.
  5. Sams.Ryo

    HID light fault

    ඔව් බන් ඕකෙ වෙන කේස් එකක් තියෙන්නෙ.
  6. Sams.Ryo

    Game of Thrones Fans

    season 7 එන්න කොච්ච්රකල් බලන් ඉන්න වෙයිද මන්දා...... :(
  7. Sams.Ryo

    Game of Thrones Fans

    http://dl.fardadownload.ir/Serial/GOT/
  8. Sams.Ryo

    HID light fault

    මුකුත් try කරල බැලුවෙ නැද්ද මචං ?
  9. Sams.Ryo

    HID light fault

    මචන් වාහනේ පොඩි අවුලක්. මේකෙ තියෙන්නෙ HID lights. ලයිට් දාල ටික වෙලාවක් යද්දි දකුණු පැත්තෙ light එක් auto off වෙනව. ආයි ලයිට් off කරල දැම්මම ආයි ඒක පත්තු වෙනව. වෙන තැනකට පෙන්නන්න කලින් මේකෙ දැම්මෙ උබලගෙනුත් අදහසක් ගන්න. මොකක්ද බන් මේකට කරන්නේ?
  10. Sams.Ryo

    එලකිරිය_වෙනස්ක_රමු

    ගෑණු දැරිවියො තියා පොඩි කොල්ලෙක්ටවත් බලන්න නොහොද ඒව යනව බන් මේකෙ.
  11. Sams.Ryo

    Data Call Cost

    මචන් මට පොඩි අවුලක් තියේ. whatsapp වලින් call ගත්තම මන් කියන දේ ආයි මටම ඇහෙනව නේ. දෝන්කාර වෙනව වගේ. උබලට එහෙම නැද්ද?
  12. Sams.Ryo

    What's the coolest thing you own?

    මටම කියල ප්‍රිජ් එකක් වත් නෑ ඕයි තාම. :D
  13. Sams.Ryo

    එලකිරිය_වෙනස්ක_රමු

    වෙනසක් නම් ඕනෙ තමයි. අපි මොකක් හරි නූලක් දැම්මම කව්රු හරි ඒක quote කරල ඒක reply දැම්මම මොකක් හරි notification එකක් එන විදියට හදන්න පුලුවන් නම් වටිනව. අනික මේකෙ Elakiri Talk කියන Forum එක විතරයි පණ ගහල දුවන්නෙ. ඒවත් මොකක් හරි විදියට organize කරල ගන්න තිබ්බ නම් වටිනව. අර කියනව වගේ දැන් එන්න එන්නම...
  14. Sams.Ryo

    ලේසියෙන් Egg Fried Rice හදමු

    ela machan. aai balannam
  15. Sams.Ryo

    ලේසියෙන් Egg Fried Rice හදමු

    මචන් හැමදාම ඔහොම හැදුවම බත් ඇට නිකන් එකට ඇලිල නෙ බන් තියෙන්නෙ. ඔය පොටෝ එකේ වගේ බත් ඇට වෙන් වෙන්න නෑ.. උබ දාල තියන ප්‍රමානෙට (ඇගිල්ලෙ පලවෙනි පුරුකට) තමයි වතුර දාන්නෙ. මොකක්ද බන් ඒකට කරන්නෙ? උබ බත තැම්බෙන කොට වතුර අයින් කරනවද?
  16. Sams.Ryo

    ලේසියෙන් Egg Fried Rice හදමු

    ado patta ban 3+ niwadu welawaka hadala balanna oone kalin dapu eke link ekat dapanko mata.
  17. Sams.Ryo

    Elakiri No Porn Challange

    ඉතින් කියන්නකෝ ක්‍රමේ... මන් මේ දවස් වල ගෙදර ඉන්නෙ ඒනිසා ඕන දෙයක් ඔට්ටුයි.
  18. Sams.Ryo

    Dialog TV tiyena aya waren!

    නැ බන් HDMI out එකක් නෑ. normal connection එක තියෙන්නේ.
  19. Sams.Ryo

    Elakiri No Porn Challange

    හැමදාම නෑවම ඔය උෂ්ණ ගතිය යනව නේ ද?

    No contents