කැමති කෙනෙකුට කැමති ඇදුමක් ඇදිමට මෙරටේ නීතියෙන් තහනමක් නැත. නමුත් උත්සවයකට, විනෝද සවාරියකට අදින ඇදුම් කාරයාලයට හෝ ආගමික ස්තානයකට යන විට අදින්නේ නැත. ආගමික ස්තාන වලට අදින ඇදුම් දිය නෑමට අදින්නේද නැත. ඉහත කී සියලු ඇදුම් පාසැලට අදින්නේද නැත. ඒවා නීතින් හා සම්ප්‍රදායන් හා සම්මුතින් වේ. මුස්ලිම්...