1. Miami-Vice

    රාජපක්ෂලා දාන ධම්මික පෙරේරාට රට ගොඩ ගන්න පුළුවන් ද?

    ඒ කියන්නෙ පිං ජනාධිපතිට නෝ චාන්ස් ද?
  2. Miami-Vice

    God's Dinner!

    මේකද ඔය? https://www.imdb.com/title/tt0471561/ රේටිං 3.4... ස්ටිල් බෙටර් දෑන් අලුත් ජරාවද? හොඳ එකක් සෙට් උනොත් දාපං (අම්මට බලන්ඩ නෙමෙයි, අපිට බලන්ඩ)
  3. Miami-Vice

    රුසියාවෙන් නේටෝ භූමියට අධි තාක්ෂණික මිසයිල ප්‍රහාරයක් නේටෝව මික් කියයි

    රටවල් 32ක් එකතු වෙලත් රුසියාව එලෝ ගන්ඩ බැරි උනා යුක්‍රේනෙං... අවුරුදු 2ක් තිස්සෙ රුසියාවෙං ගුටි කනව 🥴
  4. Miami-Vice

    යුක්ක්‍රේනය රුසියානු සිවිල් ජනයා ඉලක්ක කරමින් ප්‍රහාර. රුසියාව නැවත් පෙරලා ප්‍රහර දිම අරභයි.

    ලෝකෙටම විහිලුවක් වෙලා තියෙන්නෙ සෙලෙස්තිනා බං... ට්‍රම්ප් හිටියනං මෙහෙම නොවෙන්න ලොකු චාන්ස් එකක් තිබුන
  5. Miami-Vice

    Ay bung mun mehema 😂

    ගහේ මාලුවෙක් හංගල වීව්ස් ගන්ඩ
  6. Miami-Vice

    මෙන්න මූ දැන් මැරිලා ලු හර්ට් ඇටක් එකෙන් පස්සේ

    ලෝකෙ වෙන දේවල් ගැන දැනුවත් වෙන එකේ වැරැද්ද මොකද්ද? :eek:
  7. Miami-Vice

    God had shower in the morning!

    :lol:

    No contents