1. Miami-Vice

    Christmas drone show...

    :cool:
  2. Miami-Vice

    OOP teren nane ...

  3. Miami-Vice

    OOP teren nane ...

    (y)
  4. Miami-Vice

    Buddhism question

    :eek:
  5. Miami-Vice

    Ado mage puthawath meheme inne na konde kapaddi

    ඌ ගංජ කූරක් ඇදල ඉන්නෙ
  6. Miami-Vice

    චමුදිත ලෙෆ්ට් වෙයි

    මී හරක් දෙන්නෙක් ඇන ගන්නව :lol:
  7. Miami-Vice

    Podi Story ekak matak wuna ballo!

    පොඩි නිලමෙට දෙනව වගේද එංගලන්තෙ සුදු මහ රජ්ජුරුවන්ට දෙන එක නේද ආයිබෝං :lol: මිනීමරුවංව, හොරුංව පොරවල් කරන්ඩ එපා බං :lol: ------ Post added on 1702996131
  8. Miami-Vice

    Podi Story ekak matak wuna ballo!

    ඔව් ඔව්, සුද්දො ඉතිං වැද්දන්ටත් අන්තයි... හොරා කාල හරි දියුණු වෙන්ඩ තමයි උං බලන්නෙ... හැබැයි උං හිතං ඉන්නෙ හෙන පොරවල් කියල :lol:
  9. Miami-Vice

    Podi Story ekak matak wuna ballo!

    ඔව්, සුද්දො අනුංගෙ රටේ හොරෙං රිංගගෙන පොර ටෝක් දෙනව :lol:
  10. Miami-Vice

    Podi Story ekak matak wuna ballo!

    එහෙනං ඉතිං ලෝකෙට නීතියක් කියල එකක් ඕනෙ නැහැනෙ බං... අල්ලපු ගෙදර එකාට උඹට වැඩිය මොලේ තියෙනවනං සහ ඇඟපතින් වැඩි නං ඌ උඹව එලෝල දාල උඹගෙ ගෙදර බලෙං පදිංචි උනාට අවුලක් නැද්ද? :D
  11. Miami-Vice

    Podi Story ekak matak wuna ballo!

    ඒ කියන්නෙ සුද්දන්ට අනුව, සුද්දො එහෙ වැද්දන්ට තියෙන ආදරේ හින්ද උංව දියුණු කරන්ඩයි සුද්දො එහෙ ගිහිල්ල වැද්දො ලක්ශ ගානක් මරල උංගෙ රට මංකොල්ල කෑවෙ? සුද්දො හිතං ඉන්නෙ තාමත් මිනිස්සු ඔය කතා වලට රැවටෙනව කියල
  12. Miami-Vice

    Podi Story ekak matak wuna ballo!

    එහෙම කියන්න හේතුව මොකද්ද බං? අපේ මැනර්ස් වල අවුල මොකද්ද? :eek:
  13. Miami-Vice

    Podi Story ekak matak wuna ballo!

    උං අනිත් මිනිස්සුන්ට වඩා උසස් කියල පෙන්නන්ඩ සහ උං අහිංසක මිනිස්සු මරල හොරා කාපු එක සාධාරනීකරනය කරන්ඩ උංම ගොතපු කතාවක් ඕක... ඕකට රැවටිච්ච මෝඩයො තමයි සුද්දො මොන වැඩේ කරත් සාධාරනීකරනය කරන්ඩ හදන්නෙ
  14. Miami-Vice

    Podi Story ekak matak wuna ballo!

    එහෙනං ඉතිං අපේ දේශපාලුවො හොරා කන එකත් අවුලක් නැහැනෙ බං... උනුත් පොරවල් හින්ද තමයි සෙට් වෙලා හොරා කන්නෙ... උං පලවෙනි දවසෙ ඉඳලම මිනීමරපු, හොරා කාපු නිසා තමයි අනිත් රටවල් වලට වැඩිය දියුණු උනේ... ලංකාවෙ තිබුනෙ බෞද්ධ සංස්කෘතියනෙ... මිනිස්සු හෝල්සේල් මරන ක්‍රම හොයන්ඩ උවමනාවක් තිබුනෙ නැතුව ඇති...

    No contents