ලොකුම අව්ල ඔය එකක් වත් එනේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි ඕවට වියදම් කරන එක , ලංකාවේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි stadiums හදන්න , ඒවාට යන වෙන වැඩ වලට වැඩක් නැති පාරවල් , යටිතල පහසුකම් හදන්න වියදම් කරන එක ,
කෙනෙක් ඉන්නවා නම් ලංකවේ circket බලන්නේ නැති , ඒත් ඒ කෙනා ගෙවන බදු සල්ලි ඒ කෙනාට අදාල නැති...