1. K

    වාහනේ බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද..? ගෙදරදිම මාරුකරගමුද..?

    brake piston galewwe nathnam bleed karanna uwamanawak naa man danna tharamin nam. air eka addoth thamayi bleed karanna one.
  2. K

    ලංකාවට යමහා කීබෝඩ් හඳුන්වාදුන් කාලෙ..

    අවුරුදු 40 ක විතර පරණ ඇති ඕක.
  3. K

    වාහනේ බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද..? ගෙදරදිම මාරුකරගමුද..?

    එල මාත් ඔය වැඩටික කර ගන්නවා සිලින්ඩරුත් ක්ලීන් කරලා පින් ග්‍රීස් කරලා එහෙම.
  4. K

    ශෂිකා නිසංසලා ගේ ගීතයක් පිරිමි හඬකින්

    ඔවි අහක බලාගෙන ඇහුවොත් හිතතෙන්නෙ ශෂිකා කියලමයි.
  5. K

    ශෂිකා නිසංසලා ගේ ගීතයක් පිරිමි හඬකින්

    නෑ බං මූ හොඳට කියනවා.
  6. K

    රටටම තිබූ කරදයක් ඉවරයි.. බලහත්කාර Call, SMS අවහිර කරයි..

    මැසේජ් නම් කමක් නෑ කියමුකො කෝල් එකක් වගේ එන එක තමයි අවුල.
  7. K

    ඉන්දියානු රුපියල ලංකාවේ පරිහරණයට. අධිකරණ අමාත්‍ය

    මං මේ කියන්නෙ අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ බොහෝ අවස්ථාවල වෙන දේ.
  8. K

    ඉන්දියානු රුපියල ලංකාවේ පරිහරණයට. අධිකරණ අමාත්‍ය

    වැඩ බැරි ටාසන්ලව පත් නොකර ඉන්න තිබුනා.

    No contents