1. K

    වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

    කොන්දක් නැති නායකයො බලය රඳව ගන්න කාලයක්තිස්සෙ කරපු විකාර නිසා සිස්ටම් අවුල්වෙලා තියෙන්නෙ. නිවැරදි කරන්න උත්සහ කරන කෙනාට මෝඩ බහුතරය වටකරලා පහර දෙනවා.
  2. K

    Family day outing

    wikkala dolphin, uswetkeyiyawa palm village try karanna.
  3. K

    Family day outing

    kanneliya rain forest, seethawaka botanical garden.
  4. K

    දකුණු රටේ සවාරියකට උපදෙස්

    කෝච්චියෙන් ගාල්ලට ගිහිල්ලා නවාතැනක් හොයාගෙන හවසට කොටුවෙ රවුමක් දාලා මූදෙ නාගන (ලයිට් හවුස් ලඟින් බහින්න පුළුවන්) එදා දවස ඉවරයි. දෙවනි දවසෙ යටගල විහාරය බලන්න යන්න පලුවන් බස් එකේ. හවස රූමස්සල සාම චෛත්‍යය බලලා ජන්ගල් බීච් එකටත් බැහැලා එන්න පුළුවන්. අවශ්‍ය විදිහට බස් ටුක්ටුක්. ඊලඟ දවසෙ බස් එකේ...
  5. K

    බුදුබව ලබනා පියවරු වෙසෙනා

    ඔය වගේම වටින ගීතයක් තමයි, සක්වළ එතෙරට ඇසෙනා.. කියන එකත්.
  6. K

    බුදුබව ලබනා පියවරු වෙසෙනා

    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා.. බුදුබව ලබනා... පියවරු වෙසෙනා..
  7. K

    දකුණු රටේ සවාරියකට උපදෙස්

    මාතර නම් කොටුව සහ පොල්හේන බීච්. ගාල්ල නම් රූමස්සල, ජංගල් බීච්, කොටුව සහ කෞතුකාගාරය කැමති නම් උනවටුන වැල්ලෙ දේවාලෙ, සහ යටගල විහාරය. update. කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය එතන බෝට් ට්‍රිප් එකක් යන්නත් පුළුවන්.තව ඉතිං ගාල්ල පසුකර එන කොට මාදු ගඟේ බෝට්ටුවක සවාරියක් යන්නත් පුලුවන්. බස් කෝච්චි වල...
  8. K

    New Member

    වැල්කම්!
  9. K

    Allion 260 price

    sell karapu ewun wadikarala boru ganan kiyanne godak aya.
  10. K

    නීතිය for everyday life

    ostrich policy eka thamayi.
  11. K

    මනුස්සයෙක්ව convince කරන්නෙ කොහොමද?

    ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ හැගීම ඔබට වැටහෙන බව පැවසීමෙන් සංවේදනය පෙන්වන්න පුළුවන්. සන්සුන්ව සහ උනන්දුවෙන් සවන් දෙමින් ඒකාකාර ස්වභාවයක් හා ආචාරශීලීව භාවයක් ඇතුව නිරතවන සංවාදය තුලින්. ඔබේ අදහස තේරුම් ගැනීමට ඔබේ ප්‍රේක්ෂකයින්ට උපකාර කිරීමට නිවැරදි වචන භාවිතය. ඉවසිලිවන්තව හා නොපසුබටව සිටිම තුලින්.
  12. K

    ලංකාවේ බොහෝ මිනිසුන්ට සහකම්පනය නැත්තේ ඇයි? #99

    ඔන්න ඔය පව් පින් කියන එක සහ ආගම් සංකල්ප ගාව ගන්නෙ නැතුව, අපි යමක් කළ යුත්තේ ඇයි නොකළ යුත්තේ ඇයි කියන එක හේතු සහිතව, අඩුගානෙ ළමයින්ටවත් පැහැදිලි කරලා දුන්නොත් අනාගත සමාජය යහපත් වෙයි.

    No contents