FD වගේම(ඊට වඩා ) safety එකක් තීන විදිහ තමයි t-bills , ලක්ෂ 50 දානවා නම් කෙලින්ම auction එකෙන් primary market ගන්න පුළුවන් , නැත් නම් 10 වගේ නම් secondary market ගන්න පුළුවන් FD වලට වඩා පොලිය වැඩියි සාමාන්යෙන් . check CBSL site
Unit Trust හෝ වෙන Funds වල දානවා නම් 100% conditions කියවන්න .
සමහර...