1. S

    චීනේ චිත්‍ර factory එක

    ලෝකේ තීන බහුතරයක් චිත්‍ර (prints නෙමේ ) එන්නේ මේ ගමෙන් චීනේ තීන . USD 630 million විතර ගමේ ආදායම ලෝක ප්‍රසිද්ධ චිත්‍ර වල copies ඇත්ත oil paints වලින් ඇඳපු චිත්‍ර මේ ගමේ paint කරන්නේ . Factory line එකක් වගේ වැඩ වෙන්නේ , උපාධි ඕන නැහැ මොනාලිසා ගේ oil paints වලින් ඇඳපු චිත්‍රයක් ඕන නම් prints...
  2. S

    අඩෝ මේ ලංකාවේද ???

    ඒක නම් මම දන්නේ නැහැ බන් ඒත් , මේකේ ඔය article එකේ කියල නම් තිනවා මෙහෙම https://www.dailymirror.lk/156442/Boralesgamuwa-accident-Police-confirms-lady-doctor-was-drunk#:~:text=DIG%20in%20charge%20of%20Traffic,party%20prior%20to%20the%20accident.
  3. S

    අඩෝ මේ ලංකාවේද ???

    ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ ? :lol: ලේ පරිකශාවක් නෙමේ ඕක එක පාරට impress වෙන්න එපා . ලේ පරිශාවක් කරලා. ඒක හරියට උසාවියට ඉදිරිපත් කරලා(ඒක මොකක් හරි අයෙත් ලේ පරික්ෂාව ප්‍රශ්න කරන්න බැරි විදිහට ) නම් "අඩෝ මේ ලංකාවේද ???" අහන්න මේක 2018 accident එක උන දවසේ article එක ඒකෙ කියනවා ...
  4. S

    Ingirisi

  5. S

    Bally's Casino Colombo Sri Lanka

    උන්ට නම් එහෙම වෙන එක හොඳයි දැන දැන වෙන එකෙක් ගෙන් හොරකන් කරන්න යන උන් ඔට්ටු දාල සේරම එකයි ගමේ town වල හොර සූදු පොළ , , අශ්වයෝ , cricket ඔට්ටු , casino ඕව නිසා සේරම නැති උන රටේ හැම level එකේම පල් මෝඩයෝ ඉන්නවා . කම්කරුවෝ ඉඳන් ලංකාවේ වැඩිම ගානකට සල්ලි තිබ්බ උන් දක්වා . හිටපු ඇමතිලා එහෙම ඉන්නවා...
  6. S

    ලංකාවේ NFT වෙන්දේසි

    FOMO තමයි තව කාගේ හරි ඇඟේ වැඩි ගානකට ගහන්න හිතාගෙන බහුතරය උන් ගන්නේ . දැන දැන බහුතරය ගන්නේ . පව් නොදැන අරගෙන අහු වෙලා ඉතිරි කරපු සේරම සල්ලි නැති උන උන් ඉන්නවා . තව එක එක අලුත් coins අනිත් scam එක . තනිකර pump and dump යන්නේ . stock market එකේ pump and dump එළිපිට කරන්නේ නැහැ හිරේ යන්න...
  7. S

    ලංකාවෙ බැංකු වල FD දාපු ගුපියො වරෙල්ල..

    මේ post එකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ එවුන් ගේ investor mindset එක.
  8. S

    McKinsey

  9. S

    RIP Chandler Bing ☹️

    වයස පාටයි 54 ට වඩා vicodin addiction වෙලා ඉඳල තිනවා දැනටත් 6 දෙනාටම income එකෙන් share එකක් එනවා show එකේ , එක්කෙනෙක්ට 2% 2% කියන්නේ අවුරුද්දක 20 million USD විතර
  10. S

    antibiotics misuse

    ඔය කතාව මමත් කියල ඇති දන්න උන්ට ඕන තරම් . සල්ලි නැති කමට නෙමේ 90% උන් ලෙඩේ රෝග ලක්ෂණ අඩු උන ගමන් පැනඩෝල් නවත්තනවා වගේ antibiotics ටිකත් නවත්තනවා . අනිත් එක හැම කෙනෙක්ම දන්නේ නැහැ antibiotics මොනවද කියන එක .
  11. S

    McKinsey

    :lol: Sri Lanka will hire US-based McKinsey and Company, a management consultancy to help set up a Malaysia style unit monitor and carry out government program aimed “accelerated economic transformation.” Sri Lanka is to bring in a law called Development (Special Provisions) Bill for integrated...
  12. S

    ලංකාවේ NFT වෙන්දේසි

    :P මේ ලංකාවේ NFT , තව crypto coins වර්ගත් තිබ්බ ලංකාවේ උන් හදලා ලංකාවට market කරපු දැන් sites හොයා ගන්න නැහැ. ------ Post added on 1698527452
  13. S

    ලංකාවේ කවදාවත් සාර්ථක High Quality Games ,Comics , Animations , TV Series, Movies ,Music Industries හැදෙන්න නැති වෙන්න හේතුව

    ඉන්දියාව ලෝකේ වැඩියෙන්ම developers ල ඉන්න රට , කිසිම හිඟයක් නැහැ AAA games Develop කරන්න පුළුවන් උන් හොයා ගන්න . ඒත් පොඩි price එකකට දුන්නත් ඉන්දියාවේ ඕන කෙනෙක්ට සල්ලි දීලා ගන්න පුළුවන් price . සල්ලි නොදී හොරකන් කරනවා . රටේ size එකත් එක්ක ගත්තම පට්ට game industry එකක් එන්න පුළුවන් රටක් ...
  14. S

    ලංකාවේ කවදාවත් සාර්ථක High Quality Games ,Comics , Animations , TV Series, Movies ,Music Industries හැදෙන්න නැති වෙන්න හේතුව

    මේක මුළු දකුණු ආසියාව , Eastern Asia ,Affrica සේරටම අදාලයි. High Quality Games ,Comics , Animations , TV Series, Movies ,Music Industries කවවදත් මේ රට වලින් එන්න බැහැ එන්නෙත් නැහැ . 1980 ගණන් වල මුළු රටේම මිනිස්සු cassettes වලින් අහපු සින්දු කියපු ගායකයෝ හිටියා ඒත් සංගීත නැති උනොත් හිඟා...
  15. S

    බෝඩිම

    No contents