තව ප්‍රධාන හේතුවක් 71-94 වෙනකන් කලේ ජිවත් උන මිනිස්සුන්ගේ මානසික තත්වේ .
ඒ මිනිස්සු මේවා ගණන් ගන්නේ නැත්තේ 71-94 කාලේ මේවා එලි පිට දවස ගානේ උන නිසා .
ඕව වෙනවා සමනය දේවල් .
ඒවා වෙන එක නවත්තන්න තමයි ජනතා නියෝජිතයෝ කියල ජාතියක් ඉන්නේ .
මේකෙදි නම් පොලිසිය අයිති වෙන ඇමති හෝ ජනාදිපති අදාල කෙනා ...