ඔන්න එහෙනම් කට්ටිය කියපු විදියටම නූලක් හැම මාසෙන් මාසෙටම දාන්න කියල හැදුවෙ.
මේක මෙහෙමයි. ඕන කෙනෙක්ට මේකට සම්බන්ද වෙන්න පුලුවන්. මේකෙ target එක වෙන්නෙ ජුනි මාසය තුල
No Porn
No Fap + No Porn
කට්ටියට කරන්න තියෙන්න පුලුවන් තරම් කාලයක් මේක ඇදගෙන යන්න. පුලුවන් අය හැමදාම මේකට ඇවිත්...