මචං මන් මේ ත්‍රෙඩ් එක බලල කලින් දින 9ක් මුකුත් නැතුව ඉදල බැලුව.
එදායින් පස්සෙ මන් කොච්චර් උත්සහ කරත් මට ඉන්න පුලුවන් උපරිම දින 4ක් වගේ තමයි. ටික ටික ඉන්නකොට මට නිකන්ම ඒක් ආයි කෙරෙන තත්වෙට සිතුවිලි එනවා.
ඒ කියන්නෙ මට හිතෙනව, මොන මගුලටද මෙච්චර වද විදින්නේ. දැන් ඔය reddit එකේ එහෙම ඕකෙ කරල සාර්තක...