1. Sams.Ryo

    බයික් එකේ යද්දි බල්ලෙක් පස්සෙන් එලවනවා

    ආපෝ අපේ පැත්තෙත් ඉන්නවා බැල්ලියෙක් ඌ ඉස්සර අවුලක් නෑ. උට පැටව් තුන් දෙනෙක් හම්බුනා. දැන් උන් ලොකුයි. බයික් එකේ යද්දි උන් හතරදෙනාම එනව රෙද්ද. ඉතින් හෙමින් හෙමින් යන්නෙ ටික ටික තැන් තැන් වල නවත්ත නවත්ත. ගල්කැට බෑග් එකක් අරන් ගිහින් බයික් එක නවත්තල දෙන්න හිතෙනව හැමදාම.
  2. Sams.Ryo

    A/L ගැන අහල තිබ්බ thread එක

    thanks machan. loku udawwak. rep 3+
  3. Sams.Ryo

    A/L ගැන අහල තිබ්බ thread එක

    A/L ගැන අහල තිබ්බ thread එක මචන් මට මේ ත්‍රෙඩ් එක හොයාගන්න උදව් කරපන්. A/L කරන්නේ කොහොමද කියල මල්ලි කෙනෙක් අහල තිබ්බ ප්‍රශ්නයක් ගැන තෙර්ඩ් එකක් දාල තිබ්බ ඒ මල්ලි මේ ලගදි o/l රිසල්ට් ආපු ඩයල් එකක්. අපේ උන් හොද හොද රිප්ලයි දාල තිබ්බා. මාත් මේ පොඩි එකෙක්ට ඒක පෙන්නන්න කියල හෙව්වේ. ඒක හම්බුනේ නෑ...
  4. Sams.Ryo

    For GOT Lovers

    හිරු එකේ 4ක් ගියා මතක විදියට. මම නම් tv එකේ බැලුවෙ නැ. කොහොම පෙන්නුවද දන්නෑ. කතාවෙන් බාගයක් විතර කොටු දාන්න ඇති.
  5. Sams.Ryo

    H o r r o r බලමුද?

    මටත් බන්. අන්තිමට ලේ පයින්ට් එකක් විතර පිච්චිලා තමයි නවතින්නේ.
  6. Sams.Ryo

    ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

    හම්මේ මේ trailer එක බලලා මට කලන්තේ වගේ යකෝ... :baffled::baffled::baffled::baffled:
  7. Sams.Ryo

    For GOT Lovers

    tfs machan. mama mekath thread eke mulata add kara onna.
  8. Sams.Ryo

    උදව්වක් දීපල්ලකෝ

    Samsung Galaxy J7 එකක් බලපන්. Huawei ඒවට වඩා කොලිටි. ඕනෙ නම් කඩේකට ගිහින් ෆෝන් දෙක අතට අරන් බලපන්. huawei නිකන් Chinese වගේ පෙනුම. කිසි ලස්සනකුත් නෑ මටනම්. J7 එකේ cam එකයි බැට්‍රි එකයි සුපිරි. huawei ඒවට වඩා. තව Htc ගැන කියනව නම් දැන් ගහම ඒව ඉස්සර තරම් කොලිටි නෑ. cam එක උනත් රෑ ෆොටෝස් ගනිද්දි...
  9. Sams.Ryo

    For GOT Lovers

    Theme (Cover) 7cUELYuzRGc මේක අහද්දි නම් ඇගේ මයිල් ඉස්මයිල් වෙනවා. And this video is also amazing. https://www.facebook.com/kaboompercussion87/videos/1235272639835862/
  10. Sams.Ryo

    සවනි

    රැවුලවත් වැවිල නැති හුජ්ජ කොල්ලෙක්නේ. ඌ අඩනවද දන්නෑ මේ කමෙන්ට්ස් දැකල :D:D:D:D:rofl::rofl::rofl:
  11. Sams.Ryo

    පොලිස් උදව් bike පදින උන් වරෙල්ලා...

    L board ලයිසන් තියන අය, බයික් නම් තනියම පමනක් පැදවිය යුතු අතර, රෝද 4ක වාහන තව ලයිසන් තියන එකෙක් සමග පැදවිය යුතුයි. යකෝ ඒ ලයිසන් එක පිටිපස්සෙ ගහල තියනව විස්තරේ.
  12. Sams.Ryo

    ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

    අප්පා උබ මේක බැලුවද? මමත් මේක බලන්න හදල කට්ටිය දාල තියන reviews දැක්කම ආයි ඕන්නෑ කියල හිතුනා. but for the very first time EVER I'm warning you against watching it, I turned it off after 45 odd min and that was ANOTHER first, I always watch movies through once I start them, but this is beyond...
  13. Sams.Ryo

    Better call saul

    yeah this is completely true.
  14. Sams.Ryo

    100gb for "c" drive ubalata pissuda???

    මාත් 100GB දීලා තියෙන්නේ. දැනටම 68.5GB පිරිලා.
  15. Sams.Ryo

    samsung j7 ගැන මොකද කියන්නේ.....

    මමත් ගිය නොවැම්බර් වල ඉදන් use කරනව. අවුලක් නෑ. මන් නම් ගත්තේ black එක. ram එක 1.5GB නමුත් මට නම් කිසිම අවුලක් වෙලා නෑ. lag වෙලාම නෑ. ගේම් ගහල නෙට් ගිහින් ඔක්කොම කරල දවස් එකාමාරක් තියාගන්න පුලුවන්. ram එක මදි වගේ හිතෙනව නම් note 4 එකක් වගේ 2nd hand බලන්න.
  16. Sams.Ryo

    11.22.63 tv did you watch it?

    SumatraPDF කියල පොඩි software එකක් තියනව. pdf read කරන්න උනත් adobe reader එකට වඩා හොදයි ඒක.
  17. Sams.Ryo

    11.22.63 tv did you watch it?

    Yeah, awesome TV series. I should read the book too. And this is the book's torrent if anyone fancy. https://isohunt.to/torrent_details/13185012/11-22-63-Stephen-King-Ebook

    No contents