A/L ගැන අහල තිබ්බ thread එක
මචන් මට මේ ත්‍රෙඩ් එක හොයාගන්න උදව් කරපන්.
A/L කරන්නේ කොහොමද කියල මල්ලි කෙනෙක් අහල තිබ්බ ප්‍රශ්නයක් ගැන තෙර්ඩ් එකක් දාල තිබ්බ ඒ මල්ලි මේ ලගදි o/l රිසල්ට් ආපු ඩයල් එකක්. අපේ උන් හොද හොද රිප්ලයි දාල තිබ්බා. මාත් මේ පොඩි එකෙක්ට ඒක පෙන්නන්න කියල හෙව්වේ. ඒක හම්බුනේ නෑ.
හොයාගන්න උදව් කරන හැමෝටම රෙප් වලින් සලකනු ලැබේ.