1. K

    වතුර දෙන්න කෙනෙක්

    ඔය කව්රුත් උදව් නොකරන්න පුළුවන් හොඳම දේ elder care systems eka develop කරන එක.
  2. K

    ‘ගැහැනු ළමයෙකු වීම දුකක් කොල්ලෙක් වගේ ඉන්නයි ඕන වුනේ‘ ලිපියක් ලියූ 14 දැරිය දිවි නසාගෙන

    මොන තරම් ව්‍යාකූල ලෝකයකද අපි ජීවත් වෙන්නෙ. වයසට ඔරොත්තු නොදෙන මානසික පීඩාව නිසයි ඕක වෙන්න ඇත්තෙ.
  3. K

    OceanGate TITAN සුන්බුන් ගොඩබිමට

    “Presumed human remains” were among the debris and evidence recovered from the seafloor where the doomed Titan submersible’s remnants were found, the US Coast Guard said Wednesday.
  4. K

    OceanGate TITAN සුන්බුන් ගොඩබිමට

    Hull eka thamayi week wela thiyenne eka fatigue ekata oroththu denne naa wage.
  5. K

    ඉන්දියාවේ දියුණුව ගැන මෝදි කියයි

    මූල්‍යමය වශයෙන් හා අත්දැකීම් එක්තරා තැනකට ආවට පස්සේ රට සංවර්ධනය automatically වේගවත් වෙනවා. ඉන්දියාවට ඉඩ තියන නිසා කර්මාන්ත වලට හොඳයි අපිට ඒ වෙනුවට වෙනත් දෙයක් තමයී හිතන්න වෙන්නෙ. උදාහරණයක් විදිහට fort city, tourism etc.
  6. K

    හ්ම්ම්.. අලුත් ගෙයකුත් අරන්.

    beach boys ලා හොයන්න ලේසි රටක් හැටියට අපේ රට ප්‍රාචලිතයි ඕකටම එන පිරිසක් ඉන්නවා. සංචාරකයො ගැවසෙන, මුහුද අයිනෙ රෑට තියන පොඩි පාටියකට ගියානම් බලාගන්න තිබුණා.
  7. K

    Yes Wutto Yes! 🥹♥️

    2028 loku ekak enna thiyanawa.
  8. K

    හ්ම්ම්.. අලුත් ගෙයකුත් අරන්.

    චාරයක් නැති සුද්දියො වෙනුවෙන් මොකට අඬනවද.
  9. K

    අපේ එස්ටෝනියා ගමන(Estonia)

    මේ විස්තරය මේ රට ගැන උනන්දු වන අයට. එස්තෝනියාව, උතුරු යුරෝපයේ රටක්, බෝල්ටික් මුහුද සහ ෆින්ලන්ත බොක්ක මායිම් වේ. දූපත් 1,500කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව, එහි විවිධ භූමි ප්‍රදේශය පාෂාණමය වෙරළ, පැරණි වනාන්තර සහ බොහෝ විල් ද පිහිටා තිබේ. කලින් සෝවියට් සංගමයේ කොටසක් වූ එය, පල්ලි සහ කඳු මුදුන් බලකොටු...
  10. K

    අතපය හතර හොඳට තියෙන උන්ට රස්සාවක් කරන්න බැරි මොකද??

    අස්වැසුම නැතිවුනොත් කසිප්පු කර්මාන්තය අනතුරේ. :p
  11. K

    ඇයි බං මහේම.........

    ආහ් ඒක මිසක්..
  12. K

    ඇයි බං මහේම.........

    ඇත්තටම මොකෝ මේ පරණ තැටියක් ප්‍රතිවාදනය වුනේ?
  13. K

    ඇයි බං මහේම.........

    "කිසිම මිනිසෙක් තමන්ගේ දුක ගැන අසතුටට පත් නොවේ, අනෙකාගේ සතුට තමයි අපව අසතුටට පත් කරන්නේ." ඕක තමයි කේස් එක. පරණ කියමනක් මනෝ විද්‍යාව දන්න සුද්දියක් කිව්වෙ. ගැඹුරු අදහස් තියනවා හිතලා බලන්න.
  14. K

    ගෙයක් හදන්න කොස්ට් එක

    90 ක් විතර යයි කරන විදිහ අනුව අඩු වැඩි වෙන්න පුළුවන්.
  15. K

    අර සබ්මැරීන් එකේ

    මිනිසෙකුට කිමිදිය හැකි ගැඹුර ශාරීරික යෝග්‍යතාවය, පුහුණුව සහ උපකරණ ඇතුළු සාධක කිහිපයක් මත රඳා පවතී. සාමාන්‍ය විනෝදාත්මක කිමිදුම්කරුවෙකුට විශේෂ උපකරණ හෝ පුහුණුවකින් තොරව මීටර් 40 (අඩි 130) ක් දක්වා ආරක්ෂිතව කිමිදිය හැක. කෙසේ වෙතත්, වෘත්තීය කිමිදුම්කරුවන්ට විශේෂිත උපකරණ සහ පුහුණුව සමඟ මීට වඩා...
  16. K

    අම්මෝ එළකිරි පොයියෝ 😂😂

    ඇත්තම කතාව.
  17. K

    විම්ඩෝව්ස් පාවිම්චි කොරන කුම්කුල්ලු වර ඇතුලට

    Windows taskbar eke dakunu paththe language select karana button eka click karanna eke thiyanawa language preferences kiyala ekaka eka click karanana ethanin ena time & language setting window eke awashya language add karanna puluwan. type karana welawata taskbar eken awashya basahawa thoranna...
  18. K

    විම්ඩෝව්ස් පාවිම්චි කොරන කුම්කුල්ලු වර ඇතුලට

    හෙල ක්‍රමයට Windows වල කෙලින්ම සිංහල ටයිප් කරන්න පුළුවන්. ගම් පලාත කිව්වොත් වැඩි විස්තර කියන්න පුලුවන්. :ROFLMAO:
  19. K

    අස්වැසුම හෙන බොරුවක් වංචාවක්

    "සමුර්දියට අත නොතබනු" කැපිච්ච අය දෙබරෙට ගල් ගැහුවා වගේ ඇවිස්සිලා ඉන්නෙ. ඕකට සුදුසු නොසුදුසු අය හොයන එක හරියට කරන්න අමාරුයි මොකද කට ඇරියොත් බොරු කියන්නෙ. අවිධමත් රටක විධිමත් දෙයක් කරන්න ඉඩ දෙන්නෙ නෑ.

    No contents