ඇයි බං මහේම.........

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    හෙන පරණ ජාතකයක් නේද මේ බම්ප් වෙලා තියෙන්නෙ...

    මම බම්ප් එකක්වත් දාල නෑ... ලයික් එකක් විතරයි දාල තියෙන්නෙ...😂😂
    මම වාහන සෙක්ශන් එකෙන් එළියට ආවෙ නැති කාලෙ වැටිච්ච නූලක්...😂
    හුට්ටෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මේ බලාපල්ලා බොටාගෙ ත්‍රෙඩි ඉස්සර @PHBhagya
    මම කිවුවෙ බොට.... මූ 5 වසරෙ එකෙක්... හරිනෙ ඉතිං...😂
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    View attachment 91355

    හෙන ආසයි බන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් කන්න - ඕව කන්න හොඳ නෑ සුගර් කොලෙස්ටරෝල් කියනවනේ
    හෙන ආසයි බන් ගොඩක් දවල් වෙනකන් නිදා ගන්න - යකෝ උදෙන්ම ඇහැරෙන්න පුරුදු වෙයන් දවල් වෙනකන් නිදා ගන්නේ නැතුව තාත්තා කියනවනේ
    හෙන අප්පිරියයි කැඳ ජාති බොන්න - ඕක බීපන් ඇගට හරි හොදයි ආච්චි කියනවනේ
    හෙන ආසයි බන් ෆෝන් එකේ ගේම් එළිවෙනකන් ගහන්න - මු ඇස්දෙකත් පොට්ට කරගන්න හදන්නේ බැලුවොත් ඕක ඔබනවා අම්ම කියනවනේ
    හෙන ආසයි බන් රෑ එලි වෙනකන් ෆිල්ම් ටීවී සීරීස් බලන්න - දවසෙම ඔතන ඉන්නේ නැතුව පොඩ්ඩක් වත්ත පිටිය වත් අතු ගාපන් කොල්ලෝ සීයා කියනවනේ
    හෙන ආසයි බන් යාළුවොත් එක්ක ටිකක් රෑ වෙනකන් ඇවිදලා ආතල් එකක් ගන්න - මු රස්තියාදු ගහන්න පුරුදු වෙලා අය්යා කියනවනේ
    හෙන ආසයි බන් පොඩ්ඩක් මනෝ පාරක් ගහගෙන පැත්තකට වෙලා ඉන්න - මු පොතක් අතින් අල්ලනේ නෑ අක්කා කියනවනේ
    හෙන ආසයි බන් බයික් එකක් ගන්න බස් වල යනකොට එපා වෙනවා - අතේ සත පහක් වත් නෑ නේ.. හිත කියනවනේ
    පට්ට ලස්සණ කෙල්ලෙක් ඉන්නවා ක්ලාස් එකේ - ඒකිට කොල්ලෙක් ඉන්නවා බන් යාලුවෝ කියනවනේ
    ලස්සන සුදු අහිංසක නංගි කෙනෙක් හම්බවෙනවා හෝල්ට් එකේ - මම ඔයාට කැමති නෑ කියල නංගි කියනවනේ
    මට ආස මුකුත් ලැබෙන්නේ නෑනේ - මගේ හිත කියනවනේ
    හැම දේම අනිත්ත්‍යයි - රේඩියෝ එකේ බණට කියනවනේ...........

    ඇත්තම සිද්දිය මගෙන් මචං ........NRTG
    සමහර ඒවා නම් ඒ කියනවා වගේ නොකර ඉන්න එක හොදයි. සමහර ඒවා ඉතින් කොල්ලන්ගෙ ආසාවල්.
    30 පැන්නම ඔය ඔක්කොම වෙනස් වෙනවා.
    30-35 වයස වෙද්දි ආර්ථික තත්වය හොදට නැත්තම්. අන්න එතකොට තමා ඔයිට වඩා ගොඩක් හිතට අමාරු වෙන්නෙ. කසාද එහෙම බැදලා ළමයෙක් එහෙම හම්බුනාම ඕක හොදටම තෙරෙනවා.
    ගෙදර ආර්ථික තත්වෙ හොද නම්, ආතල් එකෙ හිටියැකි ඒත් ඉගෙන ගන්න ඔනේ. සමාජෙ ජීවත් වෙද්දි නැත්තම් ගොනෙක් වගේ.
    නාහෙන් අඩන්නෙ නැතුව සේරම බැලන්ස් කරන් පලයන්. හැමදේම ටික ටික සමබරව.

    30 පැනලත් හොදට වියදම් කරන්න සල්ලි නැති උනොතින් සදා දුකේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    තැන්ක්ස් මචෝ. :love2: 🙏
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    "කිසිම මිනිසෙක් තමන්ගේ දුක ගැන අසතුටට පත් නොවේ, අනෙකාගේ සතුට තමයි අපව අසතුටට පත් කරන්නේ."
    ඕක තමයි කේස් එක. පරණ කියමනක් මනෝ විද්‍යාව දන්න සුද්දියක් කිව්වෙ. ගැඹුරු අදහස් තියනවා හිතලා බලන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    "කිසිම මිනිසෙක් තමන්ගේ දුක ගැන අසතුටට පත් නොවේ, අනෙකාගේ සතුට තමයි අපව අසතුටට පත් කරන්නේ."
    ඕක තමයි කේස් එක. පරණ කියමනක් මනෝ විද්‍යාව දන්න සුද්දියක් කිව්වෙ. ගැඹුරු අදහස් තියනවා හිතලා බලන්න.
    ඔව් මචන් මේකේ ලොකු අර්ථයක් තියනවා තමයි. ස්තුතියි මචෝ :love2: 🙏
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    සමා වෙන්න ඕනි @NRTG මහත්තයා,කාලයේ වැලි තලාවෙන වැසී ගිය Thread එකක් up කිරීම පිළිබදව සහ Solo Rider කියන බලු තඩියයි භාග්‍යා මිස්ගෙනුයි වෙන හිරිහැර විදීමට සිදුවීම පිළිබදව :sorry:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සමා වෙන්න ඕනි @NRTG මහත්තයා,කාලයේ වැලි තලාවෙන වැසී ගිය Thread එකක් up කිරීම පිළිබදව සහ Solo Rider කියන බලු තඩියයි භාග්‍යා මිස්ගෙනුයි වෙන හිරිහැර විදීමට සිදුවීම පිළිබදව :sorry:

    ඇත්තටම මොකෝ මේ පරණ තැටියක් ප්‍රතිවාදනය වුනේ?
    මගේ පරණ සිගිති ආතල් එකක් අරගෙන මාව කිච කරන්න බලු තඩියයි බාගියා මිසුයි ගහපු ප්ලෑන් එකක් ඕක. තව මොන මොන එව්වා එලියට එයිද දන්නේ නැහැ :(