1. K

    English වලට translate

    දෙවනි එක හොඳයි :ROFLMAO:
  2. K

    HONDA INSIGHT ZE2 එක්ක් ගන්න ඉන්නේ ඔයාලගේ අදහස කොහොමද ?

    kokatath Stafford wage dala full checkup ekak dala balanna. samaharu kiyanawa kadu adima horayi kiyala.
  3. K

    අපේ ඇගේ

    ehema sure karala kiwwe na migraine walatath dunna anxiety walatath dunna.
  4. K

    අපේ ඇගේ

    samaharunta migraine sinusitis wage dewal nisath enawa. mata hadila test godak kala MRI pawa. samahara welawata dizzy gathiyak enawa.
  5. K

    අපේ ඇගේ

    kohomada hondakara gaththe?
  6. K

    HONDA INSIGHT ZE2 එක්ක් ගන්න ඉන්නේ ඔයාලගේ අදහස කොහොමද ?

    battery usable level එක අඩු නම් තෙල් කිරිල්ල අඩුවෙයි. දැන් 10 years පැනලා නිසා.
  7. K

    A/L උපකාරක පන්තිවලට අලුත් තීන්දුවක්.. "මීට පස්සේ ලයිසන් එකක් ඕනේ"

    එව්වා නම් නෑ සර් පරම්පරාවෙන් අපි ගුරුවරු. :ROFLMAO:
  8. K

    බීලා කෑගහන මිනිහා

    80 ක් වෙනවා නම් වැඩිකල් ඕක ඇදෙන්නෙ නෑ නෙ. රෙකෝඩින් පාරක් දාගෙන පැමිණිල්ලක් දාන්න. වැඩක් වෙයිද කියන්න බෑ. ඕක තමයි මිනිහට තියන එකම ආතල් එක.
  9. K

    ඊයේ සහ පෙරේදා ඩොලර් එක වැඩිවුනැයි කියා අද සිට බඩු මිලේ වැඩිවීමක්..

    මොන දෙයක් වුනත් කඩාගෙන වැටුනහම පාලනය කිරීමේ හැකියාව අඩු වෙනවා. ඩොලර් බි.5 ක් වත් එකතු වනකම් ඕක ලොකුවට උඩ යට යයි. ආදායම අඩු නම් ඕක එකතු කරන එකත් ලේසි නෑ ආනයන කරන ගමන්. ආදායම වැඩි කරන ක්‍රම ගැන වෙන්න ඇති මේ දිනවල වැඩි අවධානයක් දීලා ඇත්තෙ. විකිණීම, නව ආයෝජන, පාඩු ලබන ආයතන වසා දැමීම වගේ දේවල් තමයි...
  10. K

    A/L උපකාරක පන්තිවලට අලුත් තීන්දුවක්.. "මීට පස්සේ ලයිසන් එකක් ඕනේ"

    උපකාර ගුරුවරුන්ගෙ විරෝදතාවය නිසා A/L විභාගය කල් යයි. පුවතක්.
  11. K

    🚨කොරෝනා 2.0 එනවා! 🚨

    වැටි වැටි නැගිටිමු....
  12. K

    මේ mic එක හොඳයි ද?

    brand eka hondayi badu original da danna.
  13. K

    UK වල පාට කරපු පරිප්පු තොගයක් අහුවෙලා

    ලෙඩ නැත්තෙ මොකද අඩු වයසින් ගොඩක් අයට ලෙඩ ඉස්පිරිතාල පිරිලා ලෙඩ්ඩුන්ගෙන්.
  14. K

    UK වල පාට කරපු පරිප්පු තොගයක් අහුවෙලා

    වස කවන එක තරම් තුප්පහි වැඩක් තවත් තියනවද.
  15. K

    IPHONE 14 PRO MAX මුන්ට හෙන ගහන්න

    කඩා වැටුණු රටක සාධාරණ වෙළෙදාමක් කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. වල ඉහගෙන කෑමක් තියෙන්නෙ.
  16. K

    වාහන ආනයනයට යෝජිත ක‍්‍රමය මෙන්න…monada me pons kiyanne??

    කොහෙට ණයවෙලා හරි කමක් නෑ අපේ බිස්නස් ගොඩදාලා දෙන්න.
  17. K

    දරුවා 3වීල් එකෙන් බිමට

    ganu kena lamayek wadagena yanne eyawa thamayi wadinne. happapu ekama thamayi aye awilla ispirithaleta geniyanne.

    No contents