1. K

    දේශපාලන්‍යයෙක් වෙන්න නම්.....පැතුම් කියන මේ කතාව අහන්න

    බොහෝ දුරට ඔය කාර්ය මංඩලයෙ ඉන්න එක්කෙනෙක් තමයි මට පුළුවන් කියලා ඉදිරිපත් වෙන්නෙ ඉතිං වෙන ඔප්ෂන් එකක් නැතිනිසා, කාර්ය මංඩලයත් කියන නිසා එයාට තනතුර බාර දෙනවා. ඊට පස්සෙ එයා ප්ලේන් එක රනවේ එකේ එහෙට මෙහට ගෙනියනවා හැබැයි උඩ යන්නෙ නෑ පස්සෙ මගියො කෑගහනකොට පයිලට් කියනවා දැන් තෙල් ඉවරයි ආයෙ තෙල් ගහගෙන...
  2. K

    Toyota Lanka එක තට්ට ගුපියෙක් හා සංවාසය යෙදිල

    ඔය කියන්නෙ ඒකෙන්ම කොරගන්න කියලා. දන් අපි මොකෝ.ක
  3. K

    මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

    ape rate huga denekuta thiyana ledak oka.
  4. K

    Toyota Lanka එක තට්ට ගුපියෙක් හා සංවාසය යෙදිල

    ඔටෝ මෝබයිල් සුපිරි වැඩ්ඩෙක්
  5. K

    සමන්තබද්‍ර හිමි විස්තර කරන නිවැරදි බුදු දහම

    දර්මයක් ඇත කියන්නේද නැත, නැත කියන්නේද නැත. :lol:
  6. K

    සමන්තබද්‍ර හිමි විස්තර කරන නිවැරදි බුදු දහම

    ඒ ඇති ලංකවෙ කේටිපතියෙක් වෙන්න.
  7. K

    80 දශකයේ සිහින කුමාරයා

    රන්ජා රුවන්තිට කේල් කරනවා ඩෝනර්ව ලඟ තියාගෙන.
  8. K

    80 දශකයේ සිහින කුමාරයා

    ශිහාන් නාමල්ගෙ අහලකටවත් ගියෙ නෑ. නාමල් ගිටාරිස්ට් කෙනෙක් රෙඩ් ඇපල් කියලා බෑන්ඩ් එකක් දාගෙන හිටියා කඳාන පැත්තෙ. ඕක මෙයාගෙ නෙමේ ග්‍රේශන් ජයමහගෙ. ඌ බලෙන් වගේ ෆීල්ඩ් එකට ආපු කෙනෙක්. ------ Post added on 1686248533 අක්මා කේස් එකක් ------ Post added on 1686248672
  9. K

    වාහන මිල ගණන්වල වෙනසක්

    මාත් දකිනවා මිල අඩුවීමක්.
  10. K

    වාහන මිල ගණන්වල වෙනසක්

    එහෙම තමයි පරණ වෙන්න වෙන්න ගණන් වැඩිවෙන්න එපැයි. මේ රටේ ජිවත්වෙන ඵක නම් පුදුම වදයක්.
  11. K

    ලංකාව කිසිම දවසක දියුනු වන හෝ දියුණු කල හැකි රටක් නොවේ

    honda sensitive daksha kattiya godak rata giya kaleka indanma. me wage ratakata eka sahenna balapanawa. ලූලා නැති වලට කණයා පන්ඩිතයා සෙට් එක තමයි ඉන්නෙ දැන්.
  12. K

    වන අලියා ටුක් ටුක් පෙරලා දමයි

    sudda comments dapu local ewunta nelanawa hondata reply walin. uddachcha ekek.
  13. K

    Passo 2017 - Engine oil & plugs

    kohomath 3000-5000 athara maru karanna one ne. :lol: plugs toyota lanka baluwada.
  14. K

    මේ කිනම් සර්පයෙක්ද?

    මූ ජීවත් වෙයිද ශූවර් නෑ, දරුණු ලෙස ප්‍රශ්න කරලා වගේ.
  15. K

    විද්‍යාවෙදි අපට ඉගැන්නුවෙ අසිරිමත් සිරුර කියල

    හිල් පහක් නෙමේ, නව දොරකින් සැරව වැගිරෙනවා කියලයි කියන්නෙ.
  16. K

    පොඩි අයගේ වකුගඩු

    අනිත් එක සාමාන්‍ය තත්ත්වයෙන් තියනවා නම් ගැටලුවක් නෑ. වෛද්‍යවරයාට තත්ත්වය පැවසීම කොහොමත් වැදගත්.
  17. K

    පොඩි අයගේ වකුගඩු

    එය ජීවිත තර්ජනයක හෝ නිතර ආසාදනය වනවා නම් ඉවත් කරනවා නැතිනම් තියෙන්න අරිනවා. ඉවත් කලත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.

    No contents