ඉතින් කොල්ලො අනුන්ගේ පාකින් වල පාක් කරාම ඒවට සල්ලි ගෙවන්න ඕනේ තමයි. අපිත් මහරගම පොලට යන්නෙ ෆුඩ් සිට එකේ පාකින් එකේ දාල. අපි වාහනේ පාක් කරපු ගමන්ම උන් 100ක් ගන්නව. ෆුඩ් සිටි එකෙන් 500කද කොහෙද බඩු අරන් බිල පෙන්නුවොත් උන් ආයි ඒ 100 අපිට දෙනව. උබ වැරදි පොයින්ට් එක අල්ලන් නොලිමිට් උන්ට බනින්නේ. :D...