1. Sams.Ryo

    ලාබෙට denim ගන්න තැනක් ?

    මහරගම ඔඩෙල් එක කොහෙද බන් තියෙන්නේ? ඉස්සර තිබ්බ තැන දැන් නෑ නේද?
  2. Sams.Ryo

    ඇඩෙනවා තනි ඇහැට

    අප්පටසිරි අපිට නම් මේව ගහන්න තියා හිතන්නවත් බෑ ඕයි
  3. Sams.Ryo

    Watching movie with family

    patta pata pata
  4. Sams.Ryo

    පුටීන්ගේ අපූරු වැඩ - Real Life Action Hero

    පට්ට කොල්ලෝ 3+
  5. Sams.Ryo

    බස් කාරයට හරි

    මාර මිනිහෙක්නේ බන්. බූරු පැටියා..... :D:D:D:D අර කාරෙකේ කොල්ලො ටිකක් හිටියේ දීල අදින්නැති.. :lol::lol:
  6. Sams.Ryo

    -Which movie you watched last ?- Part 2

    නැවතත් දනුෂ්ගේ සුපිරි රංගනයෙන්. පට්ට මේක බලපල්ලා
  7. Sams.Ryo

    නිරෝෂා විරාජිනී සිත හඩයි මා තනිවී කොපි karapu hati &#10068

    මට නම් නිරෝශා කියන එක ලස්සනයි අනිකට වඩා
  8. Sams.Ryo

    A/L Merit Pass කියන්නේ මොකද්ද සිඩ්හලයෝ

    Island 400න් උඩ සෙට් එකට තමයි ඔය මෙරිට් පාසස් කියන්නේ. ඔය ඉද්දියයි තව දිස්ත්‍රික් කෝටා කියල සීන් එකකුයි තියනව මටත් තේරෙන්නෙ නෑ
  9. Sams.Ryo

    මුන් කපලා තියන ගස් වල ලොකු බලපල්ලා

    පොඩ්ඩක් හරි ඇල උනා නම් #කෙනව නේ :D:D
  10. Sams.Ryo

    -Which movie you watched last ?- Part 2

    කට්ටිය හොඳයි හොදයි කිව්වට මට නම් එච්චර දැනුන්නෑ. :no:
  11. Sams.Ryo

    Pulsar 150 Help !!!

    මන් ඊයෙ ඔය වැඩේ කරල බැලුව බන්. එලියට එන් එක නම් ස්මූත්ලි එනව, බට් ඒක ආයි ඇතුලට දාගන්න බුදු ගේමක් දුන්නේ. මට තේරෙන්නෙ නැත්තේ ඒක කොහොමදෙ බ්‍රේක් අල්ලල අතඇරියම ආයි ඔටෝ ඇතුලට යන්නේ කියලා. පිස්ටන් එක එතුලට යන්න මාරුයි කියන්නේ නිකන් දිගටම බ්‍රේක් අල්ලන් ඉන්නව වගේ සීන් එකක් නේ?
  12. Sams.Ryo

    Pulsar 150 Help !!!

    මගේ බයික් එකෙත් ඉස්සරහ රෝදෙ හිරයි බන්. බ්‍රේක් පෑඩ් මාරු කරාම හරියනවද? මගෙ එකේ බ්‍රේක් පෑඩ් ගෙවිල නම් නෑ බන් තාම.
  13. Sams.Ryo

    හොඳ Vehivle Insurance එකක්??

    ceylinco eke nam 730i
  14. Sams.Ryo

    ඔලුවේ ගාන්න හොඳ තෙල් එකක්

    ආහ් එහෙමත් සීන් එකක් ද? එහෙනම් ගාන්න හොඳ තෙලක් කියපන්කෝ. baby oil එකයි silicon conditioner එකයි තමයි ටෙස්ට් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ
  15. Sams.Ryo

    ඔලුවේ ගාන්න හොඳ තෙල් එකක්

    Perfumed castor-oil මේව කොහෙද ගන්න තියෙන්නේ? එඩරු තෙල් කියන්නේ මේව නේ? ගඳ නැද්ද?
  16. Sams.Ryo

    Central Bank - BA exam papers Help

    මචන් මටත් එවපන්. email එක pm කරා.
  17. Sams.Ryo

    Central Bank exam

    bump matat oone.
  18. Sams.Ryo

    Browser Apps/Extensions/Add-on

    ELA REP3+
  19. Sams.Ryo

    මේ මොකක්ද් බන් මේ සීන් එක? කොල්ලගෙ වාසනාවද?

    ඔව් බන් මේ පාවිච්චි කරන නම්බෙරේ. හැමතැනටම මේක තමයි දෙන්නේ. චැහ් අපරාදෙ බන් මාගෙ හීනෙ. මන් ගනනුත් හදල බැලුව රුපියල් වලින් ලක්ෂ 7.2 වත් හම්බෙන්න තිබ්බ චාන්ස් එක.

    No contents