1. Sams.Ryo

    The Walking Dead :( :(

    මන් තාම s06e15 බැලුවේ. අනිත් එපිසෝඩ් එකත් ආවද? අරකෙ අන්තිමට වෙඩි තියල ලේ විසිවෙනව පේනවනේ. ඩෙරිල් මැරෙනවද?
  2. Sams.Ryo

    ජපන් එනවනම්

    එල මචන් 3+
  3. Sams.Ryo

    බණ්ඩාරවෙල පැත්තෙ ඇවිදින්න යන්න #gf

    බදුල්ලට කෝච්චියේ ගිහින් දුන්හිද බලන්න පලයන්.
  4. Sams.Ryo

    හිගන nolimit 2016 අලුත් අවුරුදු වංචාව

    කියල වැඩක් නැති නිසා නිකන් හිටියා බන් :confused:
  5. Sams.Ryo

    ජීවිතය විඳිනවා කියන්නේ මේක.....

    මෙන්න ආතල් එක. ;);)
  6. Sams.Ryo

    පදින උනුත් මැරිලා, අනිත් අයත් අමාරුවේ දාන #

    ලංකාවෙ ඩ්‍රයිව් කරනව නම් ඉතින් එක එකාට බැනල වැඩක් නෑ මචන්. තමන් දෙපැත්තේ සයිඩ් කන්නාඩි දෙක බල බල යන්න ඕනෙ. මම නම් බයික් එකේ ගියත් කාරෙකේ ගියත් ඉස්සරහ බලන් යනව වගේම ගොඩක් වෙලාවට සයිඩ් කන්නාඩිත් බල බල යන්නේ.
  7. Sams.Ryo

    හිගන nolimit 2016 අලුත් අවුරුදු වංචාව

    ඉතින් කොල්ලො අනුන්ගේ පාකින් වල පාක් කරාම ඒවට සල්ලි ගෙවන්න ඕනේ තමයි. අපිත් මහරගම පොලට යන්නෙ ෆුඩ් සිට එකේ පාකින් එකේ දාල. අපි වාහනේ පාක් කරපු ගමන්ම උන් 100ක් ගන්නව. ෆුඩ් සිටි එකෙන් 500කද කොහෙද බඩු අරන් බිල පෙන්නුවොත් උන් ආයි ඒ 100 අපිට දෙනව. උබ වැරදි පොයින්ට් එක අල්ලන් නොලිමිට් උන්ට බනින්නේ. :D...
  8. Sams.Ryo

    දෙව්මි පෙරේරා-Deumi Perera

    ooki marila naa yakunee
  9. Sams.Ryo

    පෙට්‍රල් ෂෙඩ්..

    මම නම් IOC එකෙන් ගහන්නෙම නෑ. IOC එකේ පෙට්‍රල් ලීටරේ කීයද? රු.117 නෙවෙයි නේ?
  10. Sams.Ryo

    Dailog 4G Speed 45mb/s

    ethakota 1 minutes walin wage 1gb film ekek down karanna puluwanda?
  11. Sams.Ryo

    ඩැමේජ් වුනු HDMI port හදපු වැඩ්ඩෝ

    ඉලෙක්ට්‍රික් වැඩ කරන බුවෙක්ට කියල පාස්සගන්න බැරිවෙයිද?
  12. Sams.Ryo

    CB Trigger 150 ද ? yamaha fz fi ver 2.0 ද?

    අලුත් fz එක හරි නෑ කියල අහල තියනවා.
  13. Sams.Ryo

    දුෂේනි මියුරංගී

    මේකිගෙ කලිසම මීයෝ කාලද ඕයි? :D
  14. Sams.Ryo

    බෙබාලා ගොඩදාමු

    වැදගත් ත්‍රෙඩ් එකක් rep 3+
  15. Sams.Ryo

    මෝර පෙති?

    ඕවා බිව්වම මොනවද ඇත්තටම වෙන්නේ?
  16. Sams.Ryo

    උදව්..ලොකු කරදරයක් උනා...

    එල මචන්. අරූට මොකද කරේ? නන්ගි කොහෙද හිටියේ?

    No contents