දියගම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය විවෘත වෙය&
2010 ජනවාරි 21 වෙනි බ්‍රහස්පතින්දා, 10:14 lanka C news .
stadiumදියගම ඉදිකෙරුණු ‘මහින්ද රාජපක්‍ෂ’ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් අද (21) පෙරවරුවේ විවෘත විය. අක්කර 126 ක භූමි භාගයක ඉදිකොට ඇති මෙහි මලල ක‍්‍රීඩාංගණයක්, රගර්...