අනේ බන් මටත් ඔය සීන් එක ලාවට වගේ තියනවා. මට තාම 21යි. මන් හිතන්නේ අපිට තියෙන්නේ හීන මානෙ වෙන්නැති, මටත් දැන් යාලුවො නැතුව ඕනෙ දෙයක් කරන්න පුලුවන්. උන් සෙට් පිටින් ගිහින් කරල තියන දේවල් මම තනියම ගිහින් කරල තියනවා. ඒ ගැන හිතන කොට නම් හිතට මාර ගැම්මක් එනවා. බට් මටත් මේ අසනීපෙ හොදකරගන්න ඕනෙ බන්...