කෙල්ලගේ ගෙදර එන්නලු......

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
ඔය පහළ කියලා තියනවා වගේ කියමනක් සුද්දා කියලා තියෙන්නේ කට කහනවාට නෙවේනේ බන්
ඒ හින්දා උබ ජොබ් ඉන්ටව් එකකට යනවා වගේ කිට නෝමල් ඇදලා, ගැටෝ වගේ කේක් එකක් අරන්, දෙමාපියන්වත් පිලිවලකට අන්ද ගෙන, වැඩි පුරාජේරු උබත් නොකියා, දෙමාපියන්ටත් හිනියට තේරුම්කරලා දිලා, හරකා වගේ හිනාවෙලා කතාබහ කරලා වරෙන්...
කොහොමත් සෙකන්ඩ් වෙන්න එපා, උබේ දෙමාපියන්වත් සෙකන්ඩ් වෙන්න දෙන්න එපා, එහෙම උනොත් සදා දෙකේ කොලේ තමා...
උබ උබ වෙලා හිටපන් කොටින්ම කියුවොත්...
first-impression.jpg
 

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දවසකට සැරයක් අම්මගේ ෆෝන් එකෙන් කථා කරන්න දීලා මොකක්ද එහෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක පවත්වාගන යෑම මිසක් වෙන මොකක්ද?
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මචං ඔය කේන්දර වැඩේ ටිකක් පරිස්සමින් කරපන්. කෙල්ලගේ අම්මල ඕව ගොඩක් විශ්වාස කරනවානම් උබට ප්‍රශ්නයක් වෙයි.මටත් එහෙම වුනා.
    anyway good luck machoooooooo
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    229
    43
    normally gihin katha karala waren machan uba confident wa katha karahan ethakota bya wenna deyak na
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මොකටද බොල බයවෙන්නේ..
    ගිහිල්ලා වැඩිය රගන්නේ එහෙම නැතුව නෝමල් හිටු..
    කෙල්ලගේ ගෙදරඋන් ඔය උබ මොනවගේ ඩයල් එකක්ද කියලා වෙන්නැති ඔය බලන්න හදනවා ඇත්තේ..;)