ආහ් අදත් කස්ටියට ඉතාම වැදගත් සයිට් එකක් දෙන්නයි යන්නේ.... :):)
TV series බලන films උන් ගොඩක් වෙලාවට කරන්නේ ටොරන්ට් වලින් බාන එකනේ. සමහරු torrent direct බාන්න සයිට් වලින් direct බානවනේ. ඕව ඉතින් මහ කරදර වැඩ. :frown::frown:
කලිනුත් මෙහෙම පට්ට සයිට් එකක් තිබ්බා ඒත් ඒක ටික කාලයයි තිබ්බේ. :no...