නවීන ලෝකේ අත්වශ්‍යම Chemical & metals පොළවෙන් ගන්න රටවල් තමා අදටත් දුප්පත්ම ,
හේතුව ඒ රට වල මිනිස්සු නමට නෙමේ ඇත්තටම වහල්ලු වගේ ඉන්නේ , පතල් වලින් ගියොත් වෙඩි කාල මැරෙන්න වෙන්නේ .
ලංකවේ නම් තේ වැඩට නොගියොත් ගෙවල් විතරයි නැති වෙන්නේ .
papua new guinea හොඳම උදාහරණයක් auz ,ඉන්දුනිසියන් රජයේ...