බුරුමේ එහෙම ලොකු පිළිගැනීමක් තිබිල මේකේ විදිහට.
මේකෙත් ඉන්නේ ආනන්දමයිත්රී හාමුදුරුවෝ . එක දෙයක් ආනන්දමයිත්රී හාමුදුරුවෝ ඒ කාලේ තිබ්බ හිටපු සහමර පොලිටික්කෝ සැරට විවේචනය කරපු කෙනෙක් . ඒ නිසා ආනන්දමයිත්රී හාමුදුරුවෝ කිව්වා " ලු " කතා නම් හදපු වත් ඕන තරම් ඇති මඩ ගහන්න .
සමහර විට කාලයක් වැරදි මත වල...