අපි දැන් හින්දු කියන කුඩේ යටට සේරම එබුවට හින්දු කියල ඉස්තිර එකක් නැහැ , වේද වලත් එක එක විදිහට විස්තර කරල තිනවා , ඊට පස්සේ අපු අලුත් උපනිෂද් ,රාමායන වගේ දේවල් වල වේද වල දේවල් ලඟින් යන දේවල් තිනවා වෙන . ඊටත් අලුත් ඒවත් තිනවා,
බ්‍රහ්ම(විහෙදන ) කියන වචනේ , ජීවියෙක් විස්තර කරන්න උපනිෂද් වල...