සෙවනගල කල්කය ගල්ඔය තයිලයෙන් දියකරලා බීපන්ගල්ඔය තයිලය තමා මම නන් බොන්නෙ
සෙවනගල කල්කය ගල්ඔය තයිලයෙන් දියකරලා බීපන්ගල්ඔය තයිලය තමා මම නන් බොන්නෙ
loke wadima mathake thiyenne nan ara thripitake katapadamen kiyana mingun sayadaw hamuduruwantane..එයාටද ලෝකේ වැඩිම මතකය තිබිල තියෙන්නේ ?
එහෙම නැත්නම් ඒ තෙලේ අමුතු බලයක් නෑ .
රාහුල හාමුදුරුවන්ට පොත් ගාණක් ලියන්ඩ පුලුහන් වුණේ ඕක බීල කියන්වනෙ, තාම නියපොතු කෙස් වැවෙනව
ඕක මෙහෙමයි උනේ. වෑත්තෑවෙ හාමුදුරුවො ඕක හදාගෙන බිව්වෙ පොල් කෙන්දක් දාලා ඒක දෙතුන් පාරක් ගසලා. රාහුල හාමුදුරුවො ඕක හොරෙන් බලන් ඉඳලා, පෙරේත කමට උගුරක් බීලා අන්තිමට සිහි නැතිවෙලා මාස ගානක් බෙහෙත් ඔරුවක දාලා කියනව සනීප කරගත්තෙ.රාහුල හාමුදුරුවන්ට පොත් ගාණක් ලියන්ඩ පුලුහන් වුණේ ඕක බීල කියන්වනෙ, තාම නියපොතු කෙස් වැවෙනව
රාහුල හාමුදුරුවන්ගේ දේහෙ දැන් ගෝවේ තියෙන්නෙ, ඒකෙ නියපොතු කෙස් වැවෙනව තාම, ඒකට හේතුව කාටවත් පැහැදිලි කරන්ඩ බැරිවෙලා තියෙනව මේ වෙනකන්.. පෘතුගීසි තමා ඉන්දියාවට ගෙනිහින් තියෙන්නෙ සේවියර් පියතුමාගෙ දේහෙ කියල වන්දනාමාන කරනව ක්රිස්ටියන්ස්ල..මොකක්ද මේ කුනුහප්පෙ ?
poth gini thibba ekak gana liwwe achchi kenek dan eyage munuburuth achchila.Uba mokakk are kalin ලීවේ eka aye type karahnk
vismakarama channel eka tiyanawa (suanawansa hamuduruwo)තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බීව කියන සරස්වතී තෙල හිඳින ක්‍රමේ කවුද දන්නෙ හරියටම, මේක බීවහම මතකෙ වැඩිවෙනවද ෂුවර් එකටම, අත්දැකීම් තියෙන අය කියන් යමු බලන්ඩ..
ඔව්මතකෙ වැඩිවෙනව කියල ශුවර්ද මේක බිව්වහම..
ඔව් බීපු හාමුදුරුවරු ඉන්නවාඅත්දැකීම් තියෙනවද මතකෙ වැඩිවුණා කියල..
පාරම්පරික වට්ටොරු අනුවමොන වට්ටෝරුවට අනුවද හිඳල තියෙන්නෙ,
ඔව්මන්තර එහෙමත් කියන්ඩ ඕන කියල සමහරු කියනව,
ඒ බොන්න දෙන වෙලාවටපාවිච්චි කරන කෙනාගෙ නම දාල මතුරන්ඩ ඕනද තෙලට??
ඒක ඇඟේ හැටියට.කී පාරක් විතර බොන්ඩ ඕනද සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් ලැබෙන්ඩ..
මේ උඩ වීඩියෝ එකේ කියනවනෙ කෝටි ගාණක රත්තරන් දාන්ඩ ඕන කියල තෙල හිඳිද්දි, ඒක ඇත්තදඔව්
ඔව් බීපු හාමුදුරුවරු ඉන්නවා
පාරම්පරික වට්ටොරු අනුව
ඔව්
ඒ බොන්න දෙන වෙලාවට
ඒක ඇඟේ හැටියට.
තෙල බොන්න කලින් වැඩ ගොඩක් කරන්නත් තියෙනවා
අනිවාර්යයෙන් ඕනෙමයි. රත්තරන් විතරක් නෙවෙයි , තව ලෝහ ගණනාවක් ගන්නවා ඕකට.මේ උඩ වීඩියෝ එකේ කියනවනෙ කෝටි ගාණක රත්තරන් දාන්ඩ ඕන කියල තෙල හිඳිද්දි, ඒක ඇත්තද
රසදිය ලෙඩ් එහෙමත් දානවද?අනිවාර්යයෙන් ඕනෙමයි. රත්තරන් විතරක් නෙවෙයි , තව ලෝහ ගණනාවක් ගන්නවා ඕකට.
Aparade poth gini tiyana eka lokuma papayai , sastare oya gani maranni watinne , mata oya wage poth nane igena ganna mn asayi owata weda gurukam wlata , kohe paramparawkda mcnpoth gini thibba ekak gana liwwe achchi kenek dan eyage munuburuth achchila.
gurukamak waradila siya marunama kenthiyata achchi gurukam poth gini thiyala achchi danne naha beheth poth ekkama gini thiyala pawule ayath tharaha wela e nis e achchi ekka, ithiri una poth kihipayak witharayi dan thinne achchi veda hamuduru kenekta dipu beheth poth kiyala sure nisa.
awurudu dahas ganak parana poth aparade (original eka 1000 ganak parana kalen kaleta potha aluth pus kola wlata maru karanawa dirana nisa pitapath karanawa). podi pramanayak neme danna ahala thina widihata wattoru 1000s ganak iwarayi.