මම ඕක කිව්වේ ඇත්තටම මිනිස්සු ප්‍රශ්ණයේ ගැඹුර හරියට තේරුම් නොගෙන ඔය වගේ වාක්‍ය කියලා ශේප් වෙනව කියන එක පෙන්වන්න. 2. සමහර බඩු අඩු වෙනව හෝ නැතිවෙනවා ඒ වගේම මිල වැඩි වෙනව. අපිට වසරකට ඩොලර් බිලියන 22 විතර අවශ්‍ය යි ඒත් හොයන්නෙ 18-20 විතර පොඩි අඩුවක් තියනවා ඒක ණය වලින් ශේප්කරන්න පුළුවන් දැන් අපිට...