1. K

    ඉදිරියට එන අමාරු කාලෙට උබලගෙ ලෑස්තිය කොහමද?

    මෙච්චර කල් හිටියා වගේ ඔන්න ඔහෙ ඉමු. ලබා උපන් හැටි නේ. බිස්නස් කාරයෝ ටික එකතු වෙන ඩොලර් ටික වැඩි ගණනක් දීලා අරගෙන ඕනෑම ගණනකට විකුනන්න පුළුවන් බඩු ටිකක් ගෙනැල්ලා අපිට කෙළින්න ලෑස්ති වෙනවා ඒ මදෑ.
  2. K

    අපේ නංගිට කරපු ඔපරේෂන් එකක්

    wayasa keeyada tharuna kalema ohoma unama epa wenawa.
  3. K

    දිවයින Are You Serious ?

    ''ලෝකෙන් උතුම් රට ලංකාවයි.....ලංකාවයි''.... තාලයට ගායනා කරන්න.
  4. K

    FD පස්සේ දුවන්න එපා බං. සිරාවට කියන්නේ.

    එහෙම තමයි බං හැමෝම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නෙ නෑනෙ. මොකක් හරි කරන්න හොඳ යෝජනාවක් කියන්න ඒ ගොඩක දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි රටටත් හොඳයි.
  5. K

    කොහොමද මුන දෙන්න ඉන්නේ?

    you touch the point. බිස්නස් කාරයො ටික හැමෝමව හූරගෙන කනව පාලනය කරන්න බෑ. scammers
  6. K

    යහපාලනය පැරදිල යනකොට රටේ තිබ්බ ඩොලර් මිලියන 7900 යට මොකද වුනේ?🤔🤔🤔🤔

    මුළු ආදායම එන්නේ 18 විතර. ඒක තමයි බිලියන දෙකක් විතර මදි වෙන්නේ හැම අවුරුද්දෙම. ඔය දල වශයෙන්.
  7. K

    Disgusting People. let's find him

    German kaallak don't worry 😉
  8. K

    ඇයි බන් ගුවන් ටිකට් මෙහෙම...

    yako 2000 wage 30,000 ta ne thibune...
  9. K

    Disgusting People. let's find him

    මුන්ගෙ මේ චරිතෙ දූෂණය වෙලා තියෙන්නෙ කොහොමද? වරදක් දකින අවස්ථාවෙම සමාජය ඵයට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා නම් මේවා හැදෙනවා (social control)
  10. K

    ශ්‍රී ලංකාවේ උද්ධමනය 120% 😱

    අන්ධ භක්තියෙන් වැනසෙන රටක්. හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්. ------ Post added on 1650611471
  11. K

    කනේ වතුර අයින් කරපු කෙනෙක් ඉන්නවා ද?

    eustachian tube block unahamath fluid ekathu wenawa. asadanayakin pasuwa ho ehema nathiwath wenna puluwan.
  12. K

    ආසියානු කලාපයේ විශාලම ශිෂ්ණ පිහිටා ඇත්තේ ශ්‍රී ලංකිකයන්ටයි

    "what people say about their penis size and the fuel consumption figures of their vehicles is best to be ignored "
  13. K

    mata jiwathe goda enna help ekak denna

    NGO ekaka wage thanaka job ekakata try karnna foreigners la inna thanak nam wadath sudusuyi mokada un umbe sharerika adupadu gana wadiya hithanna wade karanna puluwan nam echcharayi. nathnam thamangema deyak, teaching wage.
  14. K

    නන්දලාලුත් පරණ පා⁣රෙම. ⁣මුන් ඔක්කෝම බොරුව

    පොඩ්ඩක් ඉන්ටකෝ.. කුට්ටම අනල තියෙන්නෙ.
  15. K

    IMF ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට ??????

    එල්ලෙන්න තිබෙන පිදුරු ගහත් නැතිවෙයිද? :shocked:
  16. K

    IMF ඇහෙන දකින දේවල් කොතරම් තිබුනට ??????

    WASHINGTON, April 19 (Reuters) - The International Monetary Fund said discussions with Sri Lanka on a potential IMF loan program are at an early stage and any deal would require "adequate assurances" that the island country's debts can be put on a sustainable path.

    No contents