After all Team India should be the winner.....:P:P:P
අපිට පිට මැච් වැඩිය ලැබෙන්නෑනෙ...මහේලයත් 2007න් පස්සෙ වැඩිය ගැහුවෙ නෑ...ඌ වලට වැටුනහම නැගිටින්නැති අවුල තියනව හොඳටම...
ඌ Lords වල 2002දී ගහපු 100,2006යේ captain වෙලා මැච් එක බේරන්ට ගහපු 100,Hobart වල 2007දී ගහපු 100 මරු..
ඉන්දියාවෙ උන්ගෙත්...