අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

donta

Member
Jun 11, 2013
2,916
304
0
Horse-Doctor-02.jpg
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොරියන් ඉතිහාස කතා වලට කැමති උන් ඉන්නවනම් මේ movie එක බලපන්. Empress Myeongseong ගැන තියෙන්නෙ.කොරියා වල අන්තිම රැජිණ. Action ,love ,romance ඔක්කොම තියනව.special fx උනත් සිරා.:yes:
    600full-the-sword-with-no-name-cover.jpg

    Sword4.jpg

    හම්මේ ත්‍රෙඩ් එක කාලෙකට පස්සේ බම්ප් වෙලා..
    මේ කතාව මට තාම බා ගන්න බැරි උනා නේ..
    මේ ටිකේ බාලා තියෙන ‍ෆිල්ම් එකක් වත් බලා ගන්න වෙලාවක් නෑ..
    මොනවද ඉතින් විස්තර
    මම නම් මේ ටිකේ කොරියන් සීරීස් එකකට කියලා බලන්නේ
    Miss Korea විතරයි..

    Miss_Korea-tp001.jpg

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004

    :(:(
    math sahena kalekin awe ban. ube radio show ekatath enna bari una
    kalekin. mata thama Gu Family Book balannath bari una ban. hoda set
    wena katha thread eke digatama damu. free welawaka hari wayasata
    giyamawath balanna bariya :nerd:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    elz math awa onna ada idan.mamnam wadiya korion ewa balala na.horse doctor (isiwara wedaduru) eken tama hita giye .TORRENT EKAK heuwa set un na.meke tama dakke.itn eke asliya mal ekenam torrent eakak set una.digatama thred ekak pawattan yamau.jayawewa
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    elz math awa onna ada idan.mamnam wadiya korion ewa balala na.horse doctor (isiwara wedaduru) eken tama hita giye .TORRENT EKAK heuwa set un na.meke tama dakke.itn eke asliya mal ekenam torrent eakak set una.digatama thred ekak pawattan yamau.jayawewa

    ඉසිවර වෙදදුරු (The Horse Doctor) එකට
    ටොරන්ට් එකක් නම් තියෙනවා සහෝ..
    ඒක බාගන්න නම් ඔයා Asia Torrents වල
    සාමාජිකයෙක් වෙන්න ඕන.
    මේ ටිකේ නම් රෙජිස්ටර් වෙන්න බෑ :no::no::no:
    Pool එක ඕපන් උනාම මම PM එකක් දාන්නම්.
    ඔය කතාව Dong Yi එකට කලින් හදපු කතාව..
    අපේ කට්ටිය හරිනම් ඕක පෙන්නලා තමා Dong Yi පෙන්නන්න තිබුණේ..
    ඒ නිසා Dong YI එකට ඔය කතාව සමාන කරන බෑ..
    වගේම එක කතාවක වෙන අඩුපාඩූ කීයටවත් අනික් කතාවට
    MBC එකෙන් අරන් යන්නේ නෑ..

    මම ඒක හොඳටම දැකපු දෙයක්..
    Dong Yi එකට සමා වෙන්න කතාවක් ආවා MBC එකෙන්ම 2012 .
    මට මතක විදියට ඒ කතාවේ ඔක්ජෝන් බිසව වගේම ළපටි දොංයී හිටියා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    The horse Doctor (small size 10.96GB)

    ඉසිවර වෙදදුරු (The Horse Doctor) එකට
    ටොරන්ට් එකක් නම් තියෙනවා සහෝ..
    ඒක බාගන්න නම් ඔයා Asia Torrents වල
    සාමාජිකයෙක් වෙන්න ඕන.
    මේ ටිකේ නම් රෙජිස්ටර් වෙන්න බෑ :no::no::no:
    Pool එක ඕපන් උනාම මම PM එකක් දාන්නම්.
    ඔය කතාව Dong Yi එකට කලින් හදපු කතාව..
    අපේ කට්ටිය හරිනම් ඕක පෙන්නලා තමා Dong Yi පෙන්නන්න තිබුණේ..
    ඒ නිසා Dong YI එකට ඔය කතාව සමාන කරන බෑ..
    වගේම එක කතාවක වෙන අඩුපාඩූ කීයටවත් අනික් කතාවට
    MBC එකෙන් අරන් යන්නේ නෑ..

    මම ඒක හොඳටම දැකපු දෙයක්..
    Dong Yi එකට සමා වෙන්න කතාවක් ආවා MBC එකෙන්ම 2012 .
    මට මතක විදියට ඒ කතාවේ ඔක්ජෝන් බිසව වගේම ළපටි දොංයී හිටියා.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :(:(
    math sahena kalekin awe ban. ube radio show ekatath enna bari una
    kalekin. mata thama Gu Family Book balannath bari una ban. hoda set
    wena katha thread eke digatama damu. free welawaka hari wayasata
    giyamawath balanna bariya :nerd:

    හම්මේ සීරිස් නම් කොච්චර තියෙනවද
    මැරෙනක්න් බැලුවැකි වෙලාවක් තියෙනව නම්..
    හෙට ශෝ එකටවත් සෙට් වෙමු එහෙනම්..
    අද නිදහස් උත්සවේ ඔහේ නේද තිබුනේ..

    Secret (2013) KBS
    (3.9GB)

    Download link

    QYH3c.jpg
    .

    ඔන්න දන්න කියන කෙනෙක් ඉන්න කතාවක් මේ කතාව MBC එකේ කතා බලන අයට නම් ලොකුවට සෙට් වෙන්නේ නෑ..මොකද ඒ තරම් ඩ්‍රාමා වලට KBS එකෙන් වියදම් කරන්නේ නෑ.. ඒත් කතාවක් විදියට ලස්සනයි. :yes::yes::yes:
    ජීවිතේ පොඩි කාලේ ඉඳන් තිබුන ටාගට් එකක් තමයි අවද හරි රහස් පරීක්ෂකයෙක් වෙනවා කියන එක (මගේ නෙමෙයි මේ කතාවේ ඔය අඬන බබා ගේ..) ඒ දවස උදාවෙනවා.වගේම ඒ දවසේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා.රහස් කියන දේවල් හැමදාටම හැංගිලා තියෙන්නේ නෑ.. දවසක එළි වෙනවා ලොකු විනාසයක් කරගෙන..

    ජීවිතේ ඔය කියන වාසනාව කියන දේ ලැබෙන කොට ඒ එක්කම එන අවාසනාව කියන දේ මිනිස්සුන්ට පේන්න ගන්නේ ටිකක් පරක්කු වෙලා..ප්‍රධාන චරිත 4ක් (ඔය උඩ ඉන්නේ) පදනම් කරන් යන කතාවක් තමා තියෙන්නේ..
    මට තියෙන හදිස්සියට මම ඔය කතාවේ ඉපිසෝට් 6ක් මුලින් බලලා අගින් දෙකක් බැලුවා..
    :sorry::sorry::sorry:

    • Like
    Reactions: ilanganthilaka

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    ඉසිවර වෙදදුරු (The Horse Doctor) එකට
    ටොරන්ට් එකක් නම් තියෙනවා සහෝ..
    ඒක බාගන්න නම් ඔයා Asia Torrents වල
    සාමාජිකයෙක් වෙන්න ඕන.
    මේ ටිකේ නම් රෙජිස්ටර් වෙන්න බෑ :no::no::no:
    Pool එක ඕපන් උනාම මම PM එකක් දාන්නම්.
    ඔය කතාව Dong Yi එකට කලින් හදපු කතාව..
    අපේ කට්ටිය හරිනම් ඕක පෙන්නලා තමා Dong Yi පෙන්නන්න තිබුණේ..
    ඒ නිසා Dong YI එකට ඔය කතාව සමාන කරන බෑ..
    වගේම එක කතාවක වෙන අඩුපාඩූ කීයටවත් අනික් කතාවට
    MBC එකෙන් අරන් යන්නේ නෑ..

    මම ඒක හොඳටම දැකපු දෙයක්..
    Dong Yi එකට සමා වෙන්න කතාවක් ආවා MBC එකෙන්ම 2012 .
    මට මතක විදියට ඒ කතාවේ ඔක්ජෝන් බිසව වගේම ළපටි දොංයී හිටියා.

    na ban awulak.na register wela man torrent eka gatta.passe yaluwekge seed box eakain deela direct bagatta ada ude.paya4k witara giye.seedersla nam madi torrent baganna...asaliya mal eke 3gb torrrent eke hard subne ban.hard sub nathi hoda torrent ekak hoyala denna
     
    මචන් ඉසිවර වෙදදුරු කියන්නේ Dong yi එකට පස්සෙ හදපු කතාව බන්.
    Dong yi-2010යේ.
    The King's Doctor(ඉසිවර වෙදදුරු)-2012යේ.
    :):)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මචන්ලා අර ITN එකේ අසලියා මල කියලා යන කතාවේ කොරියන් නම මොකක්ද බන්. එක හොදයිද බලපු අය මොකද කියන්නේ. මොකද මම ITN එක බලන්නේ නැ එපාම වෙලා :dull:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන්ලා අර ITN එකේ අසලියා මල කියලා යන කතාවේ කොරියන් නම මොකක්ද බන්. එක හොදයිද බලපු අය මොකද කියන්නේ. මොකද මම ITN එක බලන්නේ නැ එපාම වෙලා :dull:

    Sungkyunkwan_Scandal-poster.jpg

    Sungkyunkwan Scandal
    8.4/10-IMDb
    Sungkyunkwan Scandal is a 2010 South Korean fusion historical drama about a girl who disguises herself as a boy while attending Sungkyunkwan, the Joseon Dynasty's highest educational institute, where no women were allowed. Wikipedia
    First episode: August 30, 2010
    Final episode: November 2, 2010
    Network: Korean Broadcasting System
    Language: Korean
    Program creators: Raemongraein, C-JeS Entertainment, Baek Chang-ju, Kim Dong-rae
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Sungkyunkwan_Scandal-poster.jpg

    Sungkyunkwan Scandal
    8.4/10-IMDb
    Sungkyunkwan Scandal is a 2010 South Korean fusion historical drama about a girl who disguises herself as a boy while attending Sungkyunkwan, the Joseon Dynasty's highest educational institute, where no women were allowed. Wikipedia
    First episode: August 30, 2010
    Final episode: November 2, 2010
    Network: Korean Broadcasting System
    Language: Korean
    Program creators: Raemongraein, C-JeS Entertainment, Baek Chang-ju, Kim Dong-rae

    ela machan

    rep 7+
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    na ban awulak.na register wela man torrent eka gatta.passe yaluwekge seed box eakain deela direct bagatta ada ude.paya4k witara giye.seedersla nam madi torrent baganna...asaliya mal eke 3gb torrrent eke hard subne ban.hard sub nathi hoda torrent ekak hoyala denna

    මචන් අසලියා මල් කියන්නේ මොකද්ද
    මචන් මම දන්නේ නෑ...
    කොරියන් නම මොකද්ද හොයලා දෙන්න
    මම ටොරන්ට් එකෙක් හොයල දෙන්නම්
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    na ban awulak.na register wela man torrent eka gatta.passe yaluwekge seed box eakain deela direct bagatta ada ude.paya4k witara giye.seedersla nam madi torrent baganna...asaliya mal eke 3gb torrrent eke hard subne ban.hard sub nathi hoda torrent ekak hoyala denna

    Sungkyunkwan Scandal
    (2010)

    131077sungkyunkwan-scandal-11.jpg

    Hard sub Version (4.22GB) Download torrent

    720p Version (15.35 GB) Download Torrent