මටත් ඕක ආව බන්. මන් දැන් ඕකුන්ගෙ ඔෆර්ස් මොකක්වත් ඇක්ටිව් කරන්නෙ නැහැ.
අර මුන්ගෙ ඉස්සර ප්‍රස්න අහන සීන් එකක් තිබ්බෙ.077 කියල. ඒ මගුලෙන් මට මුන්ව එපා උනා. දවසක් මුන් මාලින්ග ගැන ප්‍රස්න ඇහුව. මම ඒ වෙලාවෙ ක්‍රික් ඉන්ෆො හිටියෙ. මම හැම ප්‍රස්නෙටම හරි උත්තර දුන්න. ප්‍රස්න දහයක් විතර ඇහුවට පස්සෙ මුන්...