okunta bike padina ollanwa penna pe
කොළඹ නුවර පාරේ ජරාව කන පොලිස් කාරයෝ![]()
![]()
කෑගල්ලට කිට්ටුව බල්ලපාන හරියේ තමයි ඉන්නේ මේ හිගන පොලිස් කාරයෝ දෙන්නා....![]()
![]()
Single / double line kapanawada balan enne mun denna. Line kapala ahu unoth, (Mawa ahu une, essara karanna road eka hodatama peneddith, single line ekak kapuwa kiyalai) nadu danawa kiyala baya karala, ජරාව කන්න try karanawa.....![]()
![]()
Ahu wenna epaa.........ජරාව දෙන්න epaa.............![]()
![]()
Un dennata ජරාව nodi, දඩ kolayakma ellaganna...........![]()
Ethakota adu tharame a salli tika goverment ekata yanawa......mee හිගන පොලිස් කාරයෝ දෙන්නාට ඵතකොට හුලන්....
![]()
![]()
Ekekge no plate ekakwath na......Anith eka hangagena wagee enne uge no plate eka. But, man horenma aka balagaththa 31288![]()
Mun denna awith hitiya bike eke no eka 117 - 8907.
Mee wagee ekaalaa gana, apita paminili karanna widihak nadda.......??![]()
![]()
අපේ කට්ටියගේ අදහස් මොනවද මේ ගැන....??![]()
![]()
