1. sinhawanshaya

    GYM එකේ සිදුවූ අපහසුසහගතම සිදුවීම

    Hari nam ganu pirimi wen karalaa owa hadhanna oney.
  2. sinhawanshaya

    ඊයා මේකිගෙ තියෙන ලප ගොඩ 🤢🤢🤢

    විශ්ම ලොකෙ මුගෙ නෙමෙ ද? මම හිතුවෙ මු එක තනියෙන් කරපු එකක් කියලා.
  3. sinhawanshaya

    Memory (RAM) Price ලංකාවෙත් දැන්ම වැඩි කරලා නේද?

    RTX 5070ti narakama na, man gaawa thiyenne AMD RX9700xt ekak, comparable to the 5070ti. 4k gahanna bari wei higher frame rate eken. 1080 nam Athi, 2k wunath puluwan habayi settings balance karanna wei.
  4. sinhawanshaya

    GYM එකේ සිදුවූ අපහසුසහගතම සිදුවීම

    මම යන්න කලින් කියනවා, ගැනිට කියපන් ලොක් කරන්න කියලා අනිත් සැරෙ. එ කියන්නෙ දොරට තට්ටුවක් දාල ඇරගෙන ගියාට කමක් නැද්ද? එ තප්පරෙට ඇඳුම් ඇදගන්න පුලුවන්ද?
  5. sinhawanshaya

    Memory (RAM) Price ලංකාවෙත් දැන්ම වැඩි කරලා නේද?

    Without a gaming pc, you can play 4k games on TV if you got good internet. Only available in certain regions. https://www.nvidia.com/en-au/geforce-now/
  6. sinhawanshaya

    ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

    මාර ලස්සනයි, අපරාදෙ සුද්දාව එලව ගත්තෙ, උන්ට එ කාලෙ නියමට ලන්කාව පොශ් කරලා ගන්න තිබ්බා, දියුණුවත් එක. Sri Lanka නැතුව කියලාම Ceylon නම තියෙන්න තිබ්බෙ.
  7. sinhawanshaya

    දෙවනි ලෝක යුධ කාලේ යුධ ටැංකියක

    මෙ මගුලෙන්ද ගොඩ යන්න බැලුවෙ, වෙන මොකක් හරි හොයා ගනින්.
  8. sinhawanshaya

    ෆ්‍රයිඩ් රයිස් + චිලි පේස්ට් හදමු උපරිම රසට.

    තැලුවාම ඉස්ම එන නිසා? ඉඟුරු තේ හදද්දි කොටනවා, කපන්නෙ නැ නෙ ------ Post added on 1768482865
  9. sinhawanshaya

    Fill T ගේ අලුත්ම diss එක

    හෙළ කලාව
  10. sinhawanshaya

    කළුතර පොන්න ඌරොත් uber pickme එපාලු , උන්ට කොමිස් පවා නැති වෙනවලු . ලංකාව දියුණු වෙන්නේ නොදෙන්නේ මුන්

    උබර් පික්මි බලෙන් දගෙන යන්නෙ නැ මොඩයො, උන්ව බූක් කරලා තමයි ගෙන්නන්නෙ. අසා සිටි ඔබ සැමට ස්තුතී ------ Post added on 1768464882
  11. sinhawanshaya

    ඉරානය ඇතුළෙන්ම අයතුල්ලා පාලනය පෙරළුවොත් නිදා සිටි යෝධයෙක් අවදිවෙනවා!🔴

    රාවණා වගෙ එකෙක් රාවණාට කලින් නැගිටින්න පුලුවන් එකෙක්?
  12. sinhawanshaya

    ඉරානෙට ගහන්න හදනවා නේද සැරට?

    දැක්කාද තම්බි මිනිසුන්ගෙ බලෙ , වෙඩි කාගෙන ආන්ඩු පෙරලන්නෙ
  13. sinhawanshaya

    විජේවීරයි ප්‍රභාකරනුයි නැත්නම් අද ලන්කාව සින්ගප්පූරුවක් නේද???

    සින්ගපුරුව පාස් කරන්න බාරි වෙයි, උන්ගෙ work ethics max. ලොකු සමාජවාදි රටවල් කොච්චර තියෙනවාද දියුණු සහා දියුණු වෙන එකට අනිත් රටවල් වලින් සම්බාදක නිසා දියුණු වෙන්න අමාරු, ලන්කාවට වඩා දියුණු වෙමින් පවතින. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කො චන්ද කල් දැම්මෙ ------ Post added on 1768403240
  14. sinhawanshaya

    විජේවීරයි ප්‍රභාකරනුයි නැත්නම් අද ලන්කාව සින්ගප්පූරුවක් නේද???

    උන් දෙන්නා හිටියත් එකයි නැත්තත් එකයි, හෙළයො කවද්ද සින්ගපූරුවෙ වගෙ අවන්කව වැඩ කරන්නෙ!
  15. sinhawanshaya

    ජපානයේ අගමැතිනිය හොඳටම කරනවා වගේ...😱🔴

    තොපිලට ණය ආදාර දීලා තමයි උන්ටත් කෙල වෙලා තියෙන්නෙ, හැදෙන රටක් නම් තව කමකුත් නැ

    No contents