1. Miami-Vice

    Scotland is ready to accept refugees from Gaza

    සුවර් එකට රනිල් හාමු අනාගතය දැකල කියපු එකක්... නලුවෙක් නෙමෙයි මොළයක් කියන්නෙ ඇයි කියල දැනුයි තේරෙන්නෙ :-(
  2. Miami-Vice

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    හාල් මුට්ටයක් උඩ වාඩිවෙලා එන්ඩ ඇත්තෙ සල්ලි ඉතුරු කර ගන්ඩ :eek:
  3. Miami-Vice

    පල්කී ශර්මා හමාස් උන්ව පල් කරයි. විඩියෝ සහිතයි

    අහිංසක මිනිස්සු තමයි මැරෙන්නෙ
  4. Miami-Vice

    මුන් ඔක්කොටම පල්ස්තීනෙට ගිහින් යුද්ද කරපල්ල කිව්වනම් හරි

    ආසියාවෙ අප්‍රිකාවෙ මැද පෙරදිග හුඟක් ප්‍රශ්න ඇති කරෙත් ඔය බටහිර රටවල්ම තමයි... උන්ටම දැං ඒව කැරකිල එනව
  5. Miami-Vice

    ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා

    tracer bullets, වෙඩි වදින තැන බලාගන්ඩ පුලුවන් වෙන්ඩ https://en.wikipedia.org/wiki/Tracer_ammunition
  6. Miami-Vice

    ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා

    එහෙම කාලෙකුත් තිබුන
  7. Miami-Vice

    කිරියෙ හැමෝටම බයිබලයෙන් ඔවදනක්

    විස්තරේට තෑන්ක්ස් :)
  8. Miami-Vice

    කිරියෙ හැමෝටම බයිබලයෙන් ඔවදනක්

    දන්නෙ නැත්තං දන්නෙ නෑ කියපං :lol:
  9. Miami-Vice

    කිරියෙ හැමෝටම බයිබලයෙන් ඔවදනක්

    "6 අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය." https://www.wordproject.org/bibles/si/47/1.htm ඔතන අපි සහ නුඹලා කියන්නෙ කාටද?
  10. Miami-Vice

    Life’s Purpose

    දැනගත්තොත් අපිටත් කියන්ට ඕනෙ
  11. Miami-Vice

    උන් හරියට කලා ගුපියනේ

    මුංගෙන් මොකට ප්‍රශ්න අහනවද මන්ද... ජෝං බාස් වගේ උත්තර දෙන්නෙ :lol:

    No contents