1. Miami-Vice

    කුරුණෑගල කැඩි පොරියගෙ සද්දෙ. 🤣 🤣 මොනවා වුණත් හිත හැදෙන්ඩවත් දණ ගහන්ඩ තිබුණා බං. අරූට කියලම කට රිදෙනවා අ‍ැති. 🤭

    විනාඩියට තිස් පාරක විතර සීග්‍රතාවයකින් දන ගහන්ඩ කියනව, ඒත් දන ගැහුවෙ නෑ :lol:
  2. Miami-Vice

    ලොන්ඩරි වැඩ පෙන්වයි.

    ක්‍රිස් සිල්වර්වුඩ් සර්
  3. Miami-Vice

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    කොහොමද කෑම? අතිවිශිෂ්ටයි සර් :lol:
  4. Miami-Vice

    India vs Sri Lanka, Final 2023 Prediction

    මැච් එක බලන්ඩ ගිය ප්‍රෙන්ස්ල :lol:
  5. Miami-Vice

    කල් මදි උනා බ්‍රෝ

    මහ බැංකුව මතක් උනා :lol:
  6. Miami-Vice

    Babaalata nam daana Aya innawada

    අරිසෙන් අහුබුදුටත් ජොබ් නැති කරන්ඩ හදන්නෙ උඹ මේකෙ අයියලගෙං නං අහල :lol: හොඳ නං සෙට් එකක් දෙයි උඹට
  7. Miami-Vice

    නිල් පෑන මොන පාටද?

    නිල් මැණිකෙ පාට හැදෙන විදිහ තේරුම් ගත්ත කියල ඒකට තියෙන වටිනාකම අඩු වෙන්නෙ කොහොමද?
  8. Miami-Vice

    Interim report

    bump
  9. Miami-Vice

    මොනවද අරන් යන්න හොද?

    දොස්තරල කන්න කිව්වෙ මොනාද, කන්න එපා කිව්වෙ මොනාද කියල ලෙඩාගෙන් හෝ ලෙඩාගෙ පවුලෙ අයගෙන් අහල අරං යන්ඩ... සල්ලි කාරයෙක්නං මොනව අරං ගියත් අවුලක් නෑ ඉතිං.... ගෙදර මිනිස්සු හරි කයි :baffled:

    No contents