තොපිටත් ගොන් කතාවක් බර සර ඇතුව කිව්වොත් දොහොත් මුදුන් දීලා වැඳගෙන වැටෙන්නේ..ගෝටා පාරවල් සුද්ද කරපූවම පොරක් කියලා හිතුවා වගේ
මේ කතාව 100%ක් නිවැරැදි නෑ..පාට අපේ මනසේ ඇතිවෙන දෙයක් නම්, ඔය නිල් පාට ක්ලිප් එක මට එක පාටකුයි, තව එකෙක්ට තව පාටකුයි, ඔහොම ඔහොම එක එකාගේ මනස අනුව වෙනස් වෙලා පේන්න ඕන... ඒත් ඒක එහෙම නෙමෙයි නේ.... හාමුදුරුවෝ බය නැතුව ඒක අතට අරන් "මේ නිල් පාට ක්ලිප් එක" කියලා කිසි බයක් සැකක් නැතුව කියන්නෙම එයා දන්නවා මේක හැමෝටම පේන්නේ නිල් පාටට කියලා...
එහෙනම් ඒකෙන් තහවුරු වෙන්නේ අපිට පේන පාට මොකක්ද කියන එක තීරණය වෙන්නේ ඒ ක්ලිප් එකේ භෞතික ලක්ෂණයක් මත කියන එක...ඇත්තටම වෙන්නේ ආලෝකය මේ ක්ලිප් එක මත වැටිලා, ඒ ක්ලිප් එකට ගාලා තියෙන පේන්ට් එකෙන් දෘෂ්‍ය පරාසයේ තියෙන නිල් හැර අනිත් වර්ණවලට අදාල ටික absorb කරගෙන, නිල් පාටට අදාල wavelength එක තියෙන ලයිට් එක පරාවර්තනය කරන එකයි...එතකොට ඒ ලයිට් එක අපේ ඇස් වලට වැදිලා, මොලයෙන් අඳුන ගන්නවා මේ නිල් පාට කියලා..මොලයෙන් ඒක හඳුන ගන්නවා මිසක්, මොලයෙන් ඒක හිතලා නිකන් රැන්ඩම් පාටක් මවලා පෙන්වන්නේ නෑ....ඒක නිසයි නිල් පාට හැමෝටම නිල් පාටට පෙන්නන්නේ...(ඕක ඕන නම් උපකරණ භාවිතා කරලා උනත් වර්ණය හරියට අඳුනගන්න පුලුවන්...එතකොට උපකරණයට මනසක් නෑ නේ

)
ඒ නිසා මේකේ මුකුත් නෑ කියන එක වැරදි...මොකද colors වැඩ කරන්නේ ඔහොම තමා

බයියෝ ඉතින් හිතන්න කැමති නෑනේ....මොකක් හරි ලොකු දෙයක් කියලා දැනුන ගමන් අමෝ අමෝ ගාගෙන එන්නේ
