නියෙමට කියන්න ඕන දෙය කියනවා.... ඒ කතාව ඇහුවමත් පුදුමයි බන් ඇයි මේ ආණ්ඩුව ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම කරන්න හදන්නේ කියල උන්ට චන්දෙ දුන්නේ ඉන්දියාවේ උන්ද ජනාදිපති කියාගෙන ඉන්න එකටත් english අකුරක්වත් තේරෙන එකක්ද හැම එකටම ඔලුව වනනවා මිසක් පක්ෂේ බදාගෙන ඉන්නවා රටට වෙන්න යන දේ ගැන ගානක්වත් නෑ ඕකට කල්පනා...