මොනවද බන් මේ ජෝක්ස්????? මේ අරගලද ? දන්සැල්ද ? උඹලා කිව්වට පිළිගනින් මම දන්න කිරුළපන මදාවි සෙට් එකක් මේ ටිකේම ගෝල්ෆේස් ගිහින් නිකන් කාලා බීලා එනවා.. උන්ට මොන අරගලේවත් නෑ.. ඔතනට කෑම දෙන්නෙත් පට්ට අමාරුවෙන්.. මිනිස්සු ජීවත් වෙන්නෙත් පට්ටම අමාරුවෙන්.. කවදා වෙනකන් ඔහොම කන්නද බන්??????? ආහ් ...