1. Anathai

    එන්න එන්නම තත්වේ බොක වෙනවා.. what NEXT?

    මචන්ලා.. එන්න එන්නම රටේ තත්වය වල පල්ලට යන්න්නේ.. මොකද බන් කරන්නේ.. හිතා ගන්න බැ බන්... ඩොලර් එක අහස උසට.. බඩු මිල වැඩි වෙයි නොහිතන විදියට.. කෙල වෙන එක කෙල වෙනවා නැති වෙන්නම... උඹලගේ දුක කොටාගෙන පලයල්ලා බන්.. මෙච්චර කෙල වෙලත් බයියෝ පුක දෙන එකයි පුදුමේ....
  2. Anathai

    BREAKING NEWS ගැස් මිල ඉහල දැමේ.

    අනේ ප්ලිස් තව තව අරින්න. මදි බබා
  3. Anathai

    විදුලි බිල 100% කින් ඉහළට!!!

    සිරාවට බන්.. මොරටුවෙන් පිටවෙන ඉන්ජලා පොල් ගෑවද.. උණුත් වග කියන්න ඕනේ බන්.. උනුන්ගේ පෞද්ගලික බලාගාර හදාගෙන රජයේ ඒවා බලෙන් බංකොලොත් කරලා වැඩි මුදලට මිලදී ගන්නවා උන්ගෙම ඒවයින්... මහ කාළකන්නිම රටක් බන් මේක..
  4. Anathai

    විදුලි බිල 100% කින් ඉහළට!!!

    විදුලි බිල 100% කින් ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි... අම්බෝ සැප කනේ උට්ටෝ... තෑන්ක්ස් ඉරෝසාන්... තැන්ක්ස් නකමුරා...!! තෑන්ක්ස් නික් ජෝස්ස්..
  5. Anathai

    නවසීලන්ත ගමනේ සැකයෙන් පසු බිරිඳ මරා සැමියා ළිඳට පනී

    Nikan Boru danna epa... Nikan maranne na ne.. api dannawa ada kale ganunge hati... degolloma ekai...
  6. Anathai

    නායකත්වයක් නැති අරගලයක් නෑ!!! ඔව් ජෙප්පනි, ඔබ නිවැරදි! සමාවෙන්න!

    හ්ම්ම් දැන් හිතෙනවා උන් කිව්වේ ඇත්ත තමා.. නිවැරදි නායකත්වයක් නැතුව අරගල කරන්න බෑ.. නිකාන් අයාලේ ගියා.. දැන් වරෙල්ලා රෙද්ද ලිහන් මට බයින්න... :(
  7. Anathai

    අන්න අරගලේ මරා ගන්නවා ස්ටේජ් එකට.. ක්ෂණිකව බලාපල්ලා!

    හයියෝ බන්.. ගොන් සිංහළු.. :lol: :lol: :lol: . ඉතින් කොහොමද කියාපන්කෝ අරගල දිනන්නේ... ????
  8. Anathai

    රස්සාවක් නැති එකාගෙ ඔරලෝසුව කොහොමද ?

    Ta hike yakoooo.. Thawa gootage urapan.. kaala kanna hatta
  9. Anathai

    මම වැරදි ද ?

    ad Ado poddak explain karapan... IT field eke machan part eke fit un nadda? mama hithuwe hena sirama field ekak kiyala.. monawada thiyena Kapili?

    No contents