1. rukshrulz

    ඇමරිකාව තලේබාන් වදුරන්ට රට දීල ගියේ ඇයි කියල තේරෙනවද දැන්

    news එක දැක්කම මටත් ඕකම හිතුන. weapons ටික නිකන් දුන්න වගේ. කැරිම plan තමයි
  2. rukshrulz

    ලිපියක්

    AIPRM for ChatGPT extention එක දාල බලපන්.
  3. rukshrulz

    ‍රාජාංගනේ video clips

    oka thiynwa :P
  4. rukshrulz

    ‍රාජාංගනේ video clips

    hadala youtube dala kiyak hari hamba karagnnwa
  5. rukshrulz

    ‍රාජාංගනේ video clips

    උබල ගාව තියන clips ටික දාපන් මේකෙ. :P (video වලින් clip කරපුවා)
  6. rukshrulz

    Hair Wax or Gel

    thel gagena inne kohomda bn. munata watenwane dawal weddi.
  7. rukshrulz

    Hair Wax or Gel

    washable ekak ganna.
  8. rukshrulz

    Daraz eke...

    aduwata tyena ewaye link dapan balanna
  9. rukshrulz

    Hair Wax or Gel

    wax.
  10. rukshrulz

    Mobitel One Shot or Non-Stop Work and Play?

    1 shot එකේ නම් unlimited කියන්නෙ 10gb ඉවර උනාම 1mbps ද කොහෙද. 30gb වලින් කැපෙනවද කියලනම් දන්නෙ නෑ>
  11. rukshrulz

    Mobitel One Shot or Non-Stop Work and Play?

    මේ දෙකන් හොඳ මොකක්ද? Hutch යන්න කියන්න එපා උන්ගෙ YT බලන්න පුලුවන් 360p විතරයි. FUP- 40GB | 1GB Extra for other apps FUP- 10GB
  12. rukshrulz

    බුදුහාමුදරුවන් ඉපදුන ගමන් ඇවිද්දද??

    ඔය දෙක පටලවල තියෙන්නෙ බන කියන හාමුදුරුවරු. අපේ 60 පැනපු උපාසක අම්මල ඉතින් කට ඇරගෙන ඔව්ව අහල ඔව්ව උන්ගෙ ලමයින්ටත් උගන්නනව. මම විශ්වාස කරන විදිහ අනුව බුදුහාමුදරුවන් උඩින් ගියාය ඇගෙන් ගිනි පිට උනාය බුද්ද පරිනිර්වාණය වෙනකොට ධාතු අහසට නගිනවාය. මොන බොරුද බං. ඔව්ව ඔක්කොම හදල තියෙන්නෙ අතිශයෝක්‍තියට...
  13. rukshrulz

    රේඩියෝ ට්‍රාන්ස්මීටර් ලංකාවේ පාවිච්චිය

    ඔව්ව tragulate කරල අල්ලනව කියල මේකෙම එකෙක් thread එකක දාල තිබ්බ.
  14. rukshrulz

    උබලා එලකිරි එකේ ඉන්නකොට ගෙදර මිනිස්සු /වයිෆ් /ගර්ල් ෆ්‍රෙන්ඩ් මොකද කියන්නෙ.

    wife එහෙම කිව්ව කියල wife ගෙ photo එකක් නැතුව විශ්වාස කරන්න අමාරුයි.
  15. rukshrulz

    Usd to lkr 230 wage wenakan behela settle wei needa

    වෙයි පම්කක්. ඔන්න ඔහොම තමයි රනිල් ටොයියො අන්දන්නෙ. :P

    No contents