Mobitel One Shot or Non-Stop Work and Play?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo

    මේ දෙකන් හොඳ මොකක්ද?
    Hutch යන්න කියන්න එපා උන්ගෙ YT බලන්න පුලුවන් 360p විතරයි.

    FUP- 40GB | 1GB Extra for other apps
    wrknplay.jpeg

    FUP- 10GB

    Landing%20page%20banner%20ONE%20SHOT.jpg
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    all in one wala awul fup iwara unama, 1mbps bedernawa serama apps walata, ehema fup iwara wela use karanna ona nam separate pack da ganna speed 1mbps wena wenama enne/

    me packages hutch onama parana sim ekakata wage thinawa, aluth ewata samahara dawas walata witharak penne

    frf.png
     
    Last edited:
    • Like
    Reactions: rukshrulz

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,809
    24,129
    113
    tracing Geo-location.. ... ...
    all in one wala awul fup iwara unama, 1mbps bedernawa serama apps walata, ehema fup iwara wela use karanna ona nam separate pack da ganna speed 1mbps wena wenama enne/

    me packages hutch onama parana sim ekakata wage thinawa, aluth ewata samahara dawas walata witharak penne

    frf.png

    e kiyanne apps 8i nam 1mbps/8 wenawada eka app ekakata? Munta bedala mahansi nadda danne na ochchara.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    e kiyanne apps 8i nam 1mbps/8 wenawada eka app ekakata? Munta bedala mahansi nadda danne na ochchara.
    ow fb walata wage 2mbps peak yanna denawa welawakata,
    eka tab ekaka youtube song ekak play weddi fb use karoth song eka stuck, eth separate fb, yt dekak dala thibboth ehema wenne naha.
    8n neme bedenne e welawe use karana gannen :P
     
    • Like
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,901
    113
    ඔය ඩේටා අන්ලිමිඩට් සෝෂල් මීඩියා අන්ලිමිඩට් කියන්නේ නම් වහක්. ටික දවසක් යද්දි පට්ට ස්ලෝ. ඔය ඇප් වයිස් ඩේටා දෙන එක තහනම් කරලා සාධාරණ ගානනකට 1GB එක මෙච්චරයි කියලා රේට් එකකට දුන්නා නම් කාටත් ලේසියි.
     
    • Sad
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    ඔය ඩේටා අන්ලිමිඩට් සෝෂල් මීඩියා අන්ලිමිඩට් කියන්නේ නම් වහක්. ටික දවසක් යද්දි පට්ට ස්ලෝ. ඔය ඇප් වයිස් ඩේටා දෙන එක තහනම් කරලා සාධාරණ ගානනකට 1GB එක මෙච්චරයි කියලා රේට් එකකට දුන්නා නම් කාටත් ලේසියි.
    Network විනාශ උනා ඔය සෙල්ලමෙන් 3G කාලෙත් මීට වඩා ස්ටබල්.
     
    • Like
    Reactions: nalin0001

    nuwanmja

    Junior member
  • Dec 20, 2018
    41
    28
    18

    මේ දෙකන් හොඳ මොකක්ද?​

    Hutch යන්න කියන්න එපා උන්ගෙ YT බලන්න පුලුවන් 360p විතරයි.

    FUP- 40GB | 1GB Extra for other apps

    wrknplay.jpeg

    FUP- 10GB
    Landing%20page%20banner%20ONE%20SHOT.jpg
    meke social media unlimited da? 30GB additional da?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,751
    2,600
    113
    Kadawatha, Sri Lanka

    මේ දෙකන් හොඳ මොකක්ද?​

    Hutch යන්න කියන්න එපා උන්ගෙ YT බලන්න පුලුවන් 360p විතරයි.

    FUP- 40GB | 1GB Extra for other apps

    wrknplay.jpeg

    FUP- 10GB
    Landing%20page%20banner%20ONE%20SHOT.jpg
    Hutch eke 100GB offer eka madida? eke 360p kathaa na. mama 1080p walatath udin balanava (data athi wenna thibboth :P)
     
    • Like
    Reactions: kinkon

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    all in one wala awul fup iwara unama, 1mbps bedernawa serama apps walata, ehema fup iwara wela use karanna ona nam separate pack da ganna speed 1mbps wena wenama enne/

    me packages hutch onama parana sim ekakata wage thinawa, aluth ewata samahara dawas walata witharak penne

    frf.png
    meke speed komada