1. K

    ඇයි සමහරු හැම එකටම විරුද්ධ වෙන්නේ?

    nodanna dewal dannawa wage kathakaranna api hari dakshayi.
  2. K

    Dialog TV වැඩද?

    satellite ekak down welalu. gewnna dollars nathuwada danna
  3. K

    Hemorrhoids walata banding karala.

    banding eka hariyata unoth sahena durata sarthakayi. sathi dekak wage yanakota suwa wenawa. oya gediya rubberband ekakin gatagahal blood sapayuma nathara karanawa ethkota eka marila halenawa. nawatha wena thanaka hadenna puluwan kalayak yaddi eka pudgalayagen pudgalayata wenas.
  4. K

    Hemorrhoids walata banding karala.

    ඕක ඉවරයක් නැති දෙයක් දැනට තියන තත්ත්වය මොකක්ද?
  5. K

    ලොක්කගෙයි , සට්ටැඹියොන්ගෙයි කටේ සද්දේ නම් තියෙනවා..

    මෙක ගොඩදාන්න ලේසි වෙන්නෙ නෑ, මොනවා කරන්න ගියත් විරෝධතා, උද්ඝෝෂණ, ආගමික ප්‍රශ්න, ජාතික ප්‍රශ්න. ඉන්න තරමක් ඉන්නේ ගතානුගතික චින්තනයෙන් පිරුණු ජනතාවක්. පාලනයට පත්කරලා එවන්නේ කයිවාරැවට, හොරාකෑමට දක්ෂ වැඩකට නැති අය ඉතිං කොහොමද මේක ඇදගෙන යන්නෙ? මම ආයතනයක පාලකයෙක්ව සිටියා පුදුම වදයක් තිබුනෙ.
  6. K

    Questions ඇයි ඇමෙරිකාවේ තවම Fahrenheit, Ounce, Miles භාවිතා කරන්නේ?

    තාම අපේ ඇඟත් දුවන්නේ අඩි අඟල් තමයි, metrics වලට මාරු උනාට. මිම්ම මතක තියාගන්න ලේසියි ලොකු නිසා mm වලට වඩා.
  7. K

    ජනාධිපති ලෙස සැකසූ අනුරූවලට ගොව විරෝධතාකරුවන් බිම දමා පහර දෙති..

    ගැටළුවක් විසඳීමට ත්‍රස්ත ක්‍රියා අනුමත නොකරමි. මෙය සමාජ පරිහානිය පිළිඹිබු කරන්නක්.
  8. K

    ආගම්

    දෘෂ්ඨි උන්මාදයක් නොමැත.
  9. K

    පිටරට ඉන්න සිංහලු vs ලංකාවෙ එවුන්ගෙ ඇටිටියුඩ්ස්

    මට නම් පිටරට උන් තමයි හොඳටම fit වෙලා තියෙන්නේ අවංක හැඟීමෙන් කතාකරන්න. උන්ට හොඳ understanding එකක් තියෙනවා. අපි සහ ඔවුන් යමක් පිළිබඳ හිතන විදිහේ වෙනසක් තියෙනවා ඒක තේරුම් ගත්තට පස්සේ ඔවුන් සමග මිශ්‍ර වීම ඉතාම පහසුයි. ලෝකයේ පොදු පැවැත්මට බලපාන හොඳ මානුෂික ගුණාංග අප සතුයි නම් ලොකු ප්‍රශ්නයක් එන්නේ...
  10. K

    Water Heater with Pump

    geyser type ekath ehema awlak na current eka wadiyen yanawa mulu tank ekama heat karana nisa ariston ekak thibuna awrudu 15 kata wadiy. trip dekak dagaththoth safety ekata hondayi. e wagema ewa ham masema wage test karala maintain eka thiyaganna one to prevent electric shock.
  11. K

    Water Heater with Pump

    softlogic eken gatte e kale 24 k nathnam 27k. pump speed wenas karanna ba.
  12. K

    Water Heater with Pump

    panasonic 3 years use karanawa loku awlak arwe na
  13. K

    රාජපක්ෂ හොරා

    ඕවට වෙනදා හිටිය වගෙ, නොදැක්ක වගේ හිටියම වේදනාවක් නෑ. අපි කියල ඉතිං මක්කා කොරන්ඩද නේද ආයිබෝං..
  14. K

    අපිට දුන්නොත් වසරකට සංසංචාරකයන් ලක්ශ 50ක් දිවයිනට !!

    වැවක් වටේ ඇවිදින මංතීරුවක් හදාගන්න අමාරු රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරණ ඵක ලේසි නෑ.
  15. K

    රජයෙ නර්ස් කෙනෙක්ට කීයක් හම්බෙනවද මාසෙට පඩිය ඕටී,බෝටී ඔක්කොම එක්ක?

    මම ලගදි බැංකු ණයකට forms පුරවන්න උදවු කලා අව්රුදු 25 ක් සේවය කරල තියෙන කෙනෙකුට, මාස 3ක pay slips වල නම් තිබුනෙ ලක්ෂෙට අඩුවෙන් මාසෙක මුළු එකතුව.
  16. K

    iPhone does not have that much of Technical Value for the Price you Pay.......

    It's a reliable brand for rich people in sri lanka. I prefer to buy devices for quarter price of apple, just incase i can buy another one if i wants.
  17. K

    පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

    mage point eka une oya kiyala thibunu me tikata "තදාසන්න ප්‍රදේශ කීපයක ඇරුනම උසස් පෙල වැඩ තුන අසමත් බහුතරයක් තමයි ඉන්නේ රටේ" othana kiyala thibune nikan hama wadakatama upadi ona wagene. usas adyapanay labanna susdusukam thiyana ayagen sulu pirisayi University walata ganne apita pahasukam...
  18. K

    පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

    ඔක්කොම ඒ ලෙවල් පාස් කරල උපාධි ගත්තොත් පොඩි පොඩි වැඩවලට මිනිස්සු නැතිවෙනවා නේද. මොකද ගොඩක් උන්ට උපාධිය ගත්තට පස්සෙ පුටුවෙන් බහින්න බැරි උණක් හැදෙනව.
  19. K

    පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

    දක්ෂතාවය අගය නොකිරීම, බුද්ධිමතුන් හඳුනාගැනීමට ඇති නොහැකියාව තමයි මේ නස්පැත්තියට හේතු හැටියට පේන්නෙ. ඔය ඩිග්රිත් ඉතිං රටේ ඉන්න අනිත් අයට සාපේක්ෂයිනෙ.

    No contents