1. K

    සංවාදයට ... අරගලය කොයිබටද ?

    මේක කියවලා ඉවර වෙන්න කලින් ලයිට් කපයිද?
  2. K

    මොකක්ද හුත්* වෙන්න යන්නේ

    we are loosing control over everything beyond our imagination.. while politicians are playing games.
  3. K

    ජුනි , ජුලි වෙනකොට අපේ ඉරණම

    මම මේ කිව්වෙ ඒක තමයි අපේ අය මේක තාම හරියට cereus තේරුම් අරගෙන නැහැ.
  4. K

    ජුනි , ජුලි වෙනකොට අපේ ඉරණම

    මෙවා අපිට බර වැඩියි... මෙන්න මෙහෙම එකක් හොඳයි, "අපි හම්බ කලොත් අපි කෑවා"
  5. K

    සංවාදයට ... අරගලය කොයිබටද ?

    "දෙවිවරු පය ගහන්න භය තැන්වල මෝඩයො බඩ පිනුම් ගහනවා" කියන්නෙ ඒකනෙ. google gboard da mokakda ekak thiyanawa try kale nam naa ------ Post added on 1649342251
  6. K

    අද විමලේ කථා කරා..

    ආත්මාර්ථකාමී බලලෝභී බව පැහැදිලිව පෙන්නුම් කරනවා. රටේ මිනිස්සු බාගෙට බාගයක්ම හිඟන්නො වෙනවා මෙහෙම ඇදෙන්න ගියොත්.
  7. K

    හර්ෂ ද සිල්වා ජනාදිපති කරමු කියයි, හරීන් භාරකාර ආන්ඩුවක් ඕන කියයි. - Parliament

    අවශ්‍ය දේ කතා කලා. අනිත් අය බලය රඳවා ගැනීම හෝ ලබාගැනීම ගැන පමනයි අවධානය යොමුකළේ.
  8. K

    ඇයි අනුර විප්ලවය අතට ගන්නෙ නැත්තෙ??

    උද්ඝෝෂකයින් ඉල්ලන්නේ රටේ නැති දෙයක්... :lol:
  9. K

    පොහොට්ටු පක්ෂේ ඉන්න ඉගෙනගත්ත බුද්ධිමත් මැති ඇමතිලා කවුද?

    ada kale nam aduyi dan inne 70 ganan 80 ganan wala igena gaththa ayane e kale mechchara awastha naa anika adatath hama pasalakatama saman pahasukam ha daksha guruwaru naa. gamwal un thamayi wadihariyak inne.
  10. K

    පොහොට්ටු පක්ෂේ ඉන්න ඉගෙනගත්ත බුද්ධිමත් මැති ඇමතිලා කවුද?

    ඔය කිව්වට ඵහෙමම නෑ බං ගං වල ඵහෙම ඉක්මනින් අධ්‍යාපනයෙන් අයින් වෙලා රස්සාවලට යනව ඉගෙන ගන්න පුළුවන් එවුන් පවා.
  11. K

    ඔයාලා දැන් කඩේ යන්නේ මොන පක්ෂෙටද?

    ඕක පරම්පරාවවෙන් පරම්පරාවට යන්න ඕන කියන්නෙ ඵ්කනෙ.:yes::lol:
  12. K

    පොහොට්ටු පක්ෂේ ඉන්න ඉගෙනගත්ත බුද්ධිමත් මැති ඇමතිලා කවුද?

    අපේ රටේ හැමෝටම සාධාරණ ලෙස හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. සාමාජ විෂමතාව නිසා. අධ්‍යාපනය විතරක් බැලුවොත් බුද්ධිමතුන් මගහැරෙන්න පුළුවන්.
  13. K

    මේ තත්වෙ අවසාන ප්‍රථිඵලය මොකක්ද බන්?

    phone වල camera නැත්නම් වැඩේ මේ වෙනකොටත් අල කරල දෙපැත්තෙන්ම.

    No contents