මේකයි බන් කාරණේ.. මම තවම තනි අලියා.. ගෙදර තවම අම්මා උයන්නේ.. දැන් මෙලෝ රහක් නෑ බන් උයන ඒවා.. ඔෆිස් එකෙත් දවල්ට දිග ඇරියම සන්සාරේ එපා වෙනවා.. ඔක්කොම කුණු බක්කියට.. මට එච්චර අප්පිරිය වෙලා ඉන්නේ.. කිසිම උවමනාවකින් නෙමේ උයන්නේ.. ගෙදරට සල්ලිත් දෙනවා.. ඒත් කන ටික හරියට නෑ.. මට මල පැනලා බන් මේ...