ප්රශ්නෙ තේරිල නෑනෙ. NAS ගහන්න සල්ලි නෑ බන්.
දැනට පරන ලැප් එකක් තමා media server එකක් විදිහට දාන්නේ.
මට ඕනෙ lap එකට power දුන්නම lap එක auto turn on වෙන්නයි power off කරාම auto shutdown වෙන්නයි හදාගන්න.
එහෙම කරන්න හේතුව නැත්තන් lap එක ඇරල power button ඔබන්න වෙන නිසා. සහ off කරන්න ගියාම ආයෙම...