ඔර්ජිනල් තර්මල් පේස්ට්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැප් ටොප් එකට ඔර්ජිනල් තර්මල් පේස්ට් එකක් ගන්න තැනක් නැද්ද

    ඩාරාස් අලිඑක්ස්ප්‍රස් වලින් වැඩි ගානට ෆේක් කොපි අරන් තේරුමක් නෑනේ.

    කිව්ව සයිට් වල ,තර්මල් පේස්ට් බ්‍රෑන්ඩ් වල ඔෆිෂියල් ස්ටෝර් එහෙම නැද්ද?එහෙම ස්ටෝර් එකකින් නම් බයක් නැතුව ගන්න පුලුවන්.

    උඹලට ෆේක් ඔර්ජිනල් ගානක් නැද්ද?ඕන එකක් උලලා දානවද?
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඔරිජිනල් වලට වඩා හොඳයි Gelid, Thermal grizzly, Arctic වගේ බ්‍රෑන්ඩ්ස් වල ඒව.

    ඕන එකක් උලන්න බෑ Nitro ලැප්වල එහෙම වර්ග දෙකකින් තර්මල් පේස්ට් උලන්න ඕන තික්නස් වැඩි ඒව VRAM වලට තික්නස් අඩු ඒව CPU + GPU වලට
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    orignal thermal paste eka nam wenama ganna nathuwa athi

    arctic, thermal grizzly wage ewa thama honda reputed aftermarket thermal pastes
    eth normal ekak unath awlak na laptop eka high end ekak neme nam

    thermal issues hinda da paste aluthen apply karanna yanne?
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    what do you mean by original.there is no such thing call original.there is always a substititue.same shit selling with different prices. check in the aliexpress and get the highest rated product.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    man me lagadi gatha Cooler Master MASTERGEL PRO eka barclays.. 2500k une .. eka nam hodai
    Original කියලා verify කර ගත්තේ කොහොමද?

    QR code එකක් තියෙනවා Arctic MX වල නම්.ගන්න කලින් ඒක ස්කෑන් කරගන්න පුලුවන් නම් ෆේක්ද කියලා හොයාගන්න පුලුවන්

    orignal thermal paste eka nam wenama ganna nathuwa athi

    arctic, thermal grizzly wage ewa thama honda reputed aftermarket thermal pastes
    eth normal ekak unath awlak na laptop eka high end ekak neme nam

    thermal issues hinda da paste aluthen apply karanna yanne?
    ඒ දෙකෙන් එකක් තමයි හොයන්නේ

    හයි එන්ඩ් නෙමෙයි ,ඒත් ඔර්ජිනල් එක ඇප්ලයි කලොත් වැඩි කාලයක් තියෙනවා,වැඩෙත් හරියට කෙරෙනවා.ඒකයි.
    ------ Post added on Apr 23, 2023 at 9:54 AM
     
    • Like
    Reactions: NRTG