1. K

    තිරිසන්නු

    තිරිසන් ජාතියේ උපනත් පව් කොට ….
  2. K

    Nissan Sunny N17 for sale

    22 kata bari weyi 19 wage thamayi lease ekak dala podi vahanekata thamayi yanda wenne
  3. K

    TV එකක් ගන්න උදාව් (LG VS SAMSUNG)

    mage kalin thibune sony ex500 full HD smart ekak eka nam supiri eka kadunata passe langadi gaththe 32 inch Samsung n5300 HD smart ekak 43 kata gaththe, 1080p wada quality samanyayi daraz balanna full HD kiyala wikunanne eth aththa eka neme, samahara ratawala oya model number ekata full HD...
  4. K

    Toyota Vitz Buying Help

    n17 indian neda ekayi sell karanna amaru
  5. K

    බොහෝ ශ්‍රී ලාංකික උගතුන් තුල කුහක සහ ඊර්ෂ&#353

    සහතික ඇත්ත ඔහොම දෙයක් මෙහෙ තියනවා කියලා පැහැදිළි කරලා කියන්නෙත් පිටරටක ඉන්න කෙනෙක් නෙ, මෙහෙ ඉන්න කෙනෙක් ඔවා කියන්නෙත් නැ කිව්වත් බීට් කරනවා. මට නම් පිස්සු වගේ මේ රටේ ඉන්නේ කොහොමද කියල.
  6. K

    බොන අය එන්න...

    බෝතල් 18 විතර ඇති වෙයි XD කියලා එකක් තියනවා එක බලන්න. සමහරු බියර් විතරයි ඒවත් ටිකක් ගන්න
  7. K

    බොන අය එන්න...

    මේකේ බොන අය නෑ අපි නම් ඇල්වතුරත් නිවලයි බොන්නේ..
  8. K

    5 in 1 Grass cutter with 52cc Engine

    thiyanawa Hunter ekata yanna
  9. K

    යාළුවෝ

    එකෙකුට දීලා දැන් ඇපත් නෑ , මුණ බලන්නෙත් නෑ
  10. K

    කරුනාකර මෙය කියවන්න

    කරුමෙට මෙහෙ ඉපදුනේ
  11. K

    දෙකේ වෙනස දන්නවාද

    ග්‍රේට්..
  12. K

    උදේට ස්ටාර්ට් අමාරුයි ? හෙල්ප්

    ඔකේ චෝක් එක හරියට හදාගන්න එතන තමයි බොහෝ විට ලෙඩේ ඇත්තේ. ඔටෝ චෝක් නම් start එකේදී පොඩ්ඩක් ඇරිලා ටික කින් සම්පූර්ණයෙන් ඇරෙන්න ඕනේ.
  13. K

    Is Sri Lanka fast becoming a perverts’ paradise?

    ෆොනේ වලින් බලන ඒවා කරගන්නත් විදිහක් තියෙන්න එපැයි, අපේ අය හිතන්නේ විදිශිකයෝ ලේසියෙන්ම ඕවට කැමති වෙනවා කියල.
  14. K

    හිසේ කැක්කුම

    oka migraine wenna puluwan snau roga pilibanda doctor knenk ta penwanna. sema pinasa thiyanawanam ewa adukaraganna.
  15. K

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    pulmonologist කියන්නේ ශ්වසන ආබාධ සහ පෙනහළු රෝග සම්බන්ද doctors ලට තමයි
  16. K

    බලය විකුර්ති වෙලා

    බලය විකුර්ති වෙලා චන්දෙන් පස්සේ බලය විකුර්ති වෙලා තියෙන්නේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන ඔක්කොම එකම දවසේ තිබ්බ නම් මෙහෙම විකුර්තියක් වෙන්නේ නැ සල්ලිත් ඉතුරුයි, කලෙත් ඉතුරුයි. මේක චන්දනයක් තියලා ටික දවසකින් බලය වෙන පැත්තකට යනවා පාලනය අපහසු වෙනවා.
  17. K

    කාමර 2ක්

  18. K

    කැස්සක් එනවා

    ඕක ඇදුම රෝගයේ ලක්ෂණයක් ප්‍රතිකාර ගන්න .

    No contents